බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසුව උසාවි භූමියට බලෙන් ඇතුළුවූ භික්ෂූහු පිරිසක් ගේට්ටුව අසල වාඩිවී පිරිත් දේශනා කරන්නට වූහ.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය ළඟ පිරිත් කියති
නන්දලාල් - ප්‍රංශය Wednesday, 27 January 2016 01:00 PM
‘බලෙන් ඇතුළුවූ භික්ෂූහු පිරිසක්‘ එතැන ... "නියම සිල් රකින, බණ භාවනා නියම අන්දමට කරන භික්ෂූහු කී නමක් වැඩ සිටියාද කියා සොයා බලා"... අනිත් අය කූඩු කළොත්, මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් වලක්වා ගැනීමට පුළුවන් වෙන බව නම් සහතිකයි.....(බ)
නිල්මිණි Tuesday, 26 January 2016 10:43 AM
බෞද්ධයන්ට තිබෙන වටිනාකම නැති කරලම දාන්න වගේ හදන්නේ මෙයාල.(අ)
නාමල් Tuesday, 26 January 2016 11:25 AM
ඈයි ඔය මහලොකුවට කිවුවා නේද ඔය උසාවිවලට අපි එන්නේ නෑහෑ කියල ඔක්කොම බොරු බයිලා (අ)
නිශාන්ත Tuesday, 26 January 2016 11:38 AM
අනේ මන්ද මට මොකුත් කියන්න බැහැ (අ)
නිමල් ලලිත් Tuesday, 26 January 2016 11:44 AM
එදත් මේ රටේ සිංහල බුද්ද උරුමය රැක්කේ හාමුදුරුවරු ,අද රකින්න ඉදිරියට එන්නෙත් හාමුදුරුවරු. ජේ.අර ඉතිහාසය කෑවනේ. ඉතින් අද ඉන්න අය ඉතිහාස දන්නේ කොහෙද. (අ)
ඉඳුනිල් Wednesday, 27 January 2016 03:00 PM
ඔය එක එක බයිලා කියන නෝනලා මහත්වරු ටික ,බැරි වෙලාවත් බදුර්දීන්ව හරි එයාලගෙ වෙන මොකෙක් හරි හිරේට දාපු දවසට මොකද වෙන්නේ කියල පොඩ්ඩක් ඔය ඔලුගෙඩිය ඇතුලේ තියෙන මොලෙන් කල්පනා කරලා බලහල්ලකෝ .අපේ හාමුදුරුවරු කිව්වේ පිරිත් . (කෞ)
ජනක Thursday, 28 January 2016 02:48 AM
මමත් නිල්මිණි සමඟයි. දැන් අපේ උතුම් පිරිත හරියට ජනප්‍රිය සින්දුවක් වගේ. ඕනෑම වැඩකදී පිරිත් කියනවා. (නි)
ලෙස්ලි ජයවර්ධන Tuesday, 26 January 2016 12:36 PM
මේවට ඉඩ දුන්නොත් උසාවි වහන්න වෙයි (බ)
නන්දලාල් Wednesday, 27 January 2016 10:19 AM
අපේ බුදු රදුන් උතුම් පිරිත් දේශනා කලේ එමගින් රටවැසියාට සෙත, පිහිට, අමනුෂ්‍ය බිය දුරු කොට ශාන්තිය ලබා දීමටයි. දැන් ඉන්න සමහර චීවරධාරීන් පිරිත් සුත්‍ර වලට මෙන්ම ඔවුන් පොරවාගෙන සිටින සිවුරටත් නිගරු කරනවා. (කෞ)