IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


උසාවිය මාරු කරන්නැයි රන්ජන් ඉල්ලයි

පාසල් ගුරුවරියක වන කටුගස්තොට අසෝකමාලා උදයන්ගනී නාමල් විජේරත්නගෙන් සිනමා නළු හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රුපියල් දස ලක්ෂයක් ගත්තේ යැයි කියමින් පවරා ඇති නඩුව මහනුවර මහේස්ත්‍රාත් උසාවියට යොමු කරන ලෙස රාමනායක මහතාගේ නීතිඥවරු අද මහනුවර අතිරේක මහේස්ත්‍රාත් උසාවියෙන් ඉල්ලීමක් කළහ. ඒ පිළිබඳ තීන්දුව මාර්තු 23 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අතිරේක මහේස්ත්‍රාත්  තනුජා ජයතුංග මහත්මිය පැවැසුවාය. තමා විවාහ කර ගන්නා බවට පෙරොන්දු වී එම මුදල් වංචා කළැයි පැමිණිලිකාරිය කියා සිටී.



අදහස් (0)

උසාවිය මාරු කරන්නැයි රන්ජන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 790 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 516 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site