මීතොටමුල්ලේ කුණු දමන ප්‍රදේශය තවත් පුළුල් නොකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා කොළඹ නගර සභාවට අද නියෝග කළේය.
විසඳුමක් නොමැතිව වසරක් තිස්සේ මේ ප්‍රශ්නය පවතින බවත් පළාතේ වැසියන් දැඩි අපහසුවට පත්වී සිටින බවත් මහේස්ත්‍රාත් කීවේය.
මෙම කුණු වළේ පීඩාව නැති කිරීම සඳහා වන විසඳුම්, සැලසුම් හා යෝජනා කොළඹ නගර සභාවට ඉදිරිපත් කරන්නැයි නඩුවේ පාර්ශවකරුවන්ට උසාවිය දැන්වූයේය.
මෙම කුණු වළේ ඉබේ නිපදවෙන මීතේන් වායුව නිසා කුණු වළ පිපිරී මහා විනාශයක් සිදුවිය හැකි යැයි මීට කලින් අධිකරණයේදී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය මීතොටමුල්ල කුණු වළට විසඳුම් ඉල්ලයි
දුමින්ද Monday, 11 January 2016 12:30 PM
මෙතැන ජීව වායුව යොදා විදුලිය නිපදවිය හැක(කෞ)
අබය Monday, 11 January 2016 10:59 PM
අපේ රටේ මහජන මුදලින් පිටරට වලට ගොස් ඉගෙනගත් උගතුන් නැද්ද? කුණු වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද. (නි)