IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උසාවිය දුම්රිය දුවවයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට බාධාවන අයුරින් වැඩ වර්ජනය කිරීම වළකාලමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

මෙම වාරණ නියෝගය දින 14 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

කොළඹ දිසා අධිකරණයෙන් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ දුම්රිය මගීන් තිදෙනකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.



අදහස් (0)

උසාවිය දුම්රිය දුවවයි

හේමන්ත Friday, 10 October 2014 10:59 AM

බලමු මේකෙන්වත් පාඩමක් ඉගෙනගනීද කියලා (නි)

:       0       0

ඉලේපෙරුම Friday, 10 October 2014 11:04 AM

වැඩ වර්ජන විසඳීමට දේශපාලන ක්‍රියාමාර්ග වලට නොහැකිද? අනේ මන්දා දැන් දැන් වෙන්නේ මොනවාද කියලා! (නි)

:       0       0

මොහාන් Friday, 10 October 2014 11:07 AM

ජය වේවා! (නි)

:       0       0

දීපාල් Friday, 10 October 2014 11:08 AM

හොඳ වැඩක්. අහිංසක මහජනයාව රස්තියාදු කරන අයට හොඳ දඩුවම (නි)

:       0       0

නිමල් Friday, 10 October 2014 11:55 AM

මේ රටේ දුක්විඳින මිනිසුනි, අද අපේ අවශ්‍යතාවයට පිළිතුරු දීමට ඇත්තේ ඡන්ද කතිරය පමණක් නොවේද? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 10 October 2014 12:19 PM

"ඉල්ලීම් දෙනතුරු අපි වැඩට එන්නේ නැහැ.... " කියලා බැරිවෙලාවත් කිවුවොත් මොකද කරන්නේ? (නි)

:       0       0

රොබින් Friday, 10 October 2014 02:19 PM

සෞඛ්‍ය සේවය භාර ඇමති තුමනි, කරුණාකර ඔබගේ නිලදාරීන් දැනුවත් කරන්න (නදී)

:       0       0

ප්‍රසන්න සිල්වා Saturday, 11 October 2014 07:13 AM

හැමදාම අපේ රටේ පොඩි මිනිස්සු වන අපිවම බිල්ලට තියනවා. ඒවා කරන්නනේ අපේම පන්තියේ මිනිස්සු. (නදී)

:       0       0

රෝහිත සිරිවර්ධන Saturday, 11 October 2014 07:48 AM

සුජතා අලහප්පෙරුම කියන්නේ ඩලස්ගේ කව්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site