භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකු කොළොන්නාවේ දී 2011 ඔත්තෝබර් 08 දින ඝාතනය කළ ස්ථානය ඇතුළු තැන් කිහිපයක් බැලීමට එම නඩුව විභාග කරන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අද ගියේය. නීතීඥ වරුන අධිකරණ කාර්යය මණ්ඩලය හා මාධ්‍යවේදීහුද මීට එක් වූහ.
ශිරාන් රණසිංහ (සභාපති) පද්මිනී රණවක හා එම් කේ බී එස් මොරායස් විනිසුරු වරුන්ගෙනව් මෙම අධිකරණය සමන්විතය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද මෙම නඩුවේ සැකකරුවෙකි
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය කොලොන්නාවට යයි
චන්ද්‍රා Thursday, 25 February 2016 04:12 AM
ඇත්තටම කව්ද පළමු වෙඩි මුරය පත්තු කෙළේ.. අතුල කියන්න බලන්න..(බ)
අතුල බණ්ඩාර Wednesday, 24 February 2016 10:10 AM
එදා එතන සිටි කෙනෙකු හා කොළොන්නාවේ වැසියකු හැටියට , එදා පළමු වෙඩි මුරය ඇති කළේ කවුද කියන එක කවුරුත් දන්නා කරුණක්. දැන් මෙය දේශපාලනීකරනය වෙලා. (නි)
තරංග Wednesday, 24 February 2016 07:15 PM
මට සතුටුයි මේ ගැන (නි)
යෝනක Thursday, 25 February 2016 09:36 PM
වැරදිකරුවන්ට දඬුවම් දීම කඩිනම් කරන්න (නි)
ටිකිරි Thursday, 25 February 2016 09:31 PM
කොහොමහරි කමක් නැහැ මේවායේ ඉක්මන් අවසානයක් දකින්න පුලුවන් නම් (නි)
වසන්ජය Wednesday, 24 February 2016 10:05 PM
දැන් තැන හරියටම මතක තිබෙනවද දන්නෙ නැහැ (නි)
සහන් Thursday, 25 February 2016 02:05 AM
දැන්වත් නියම මිනීමරුවන්ට දඬුවම් දුන්නා නම් තමා හොඳ (නි)