සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් කර ඇති විමර්ශන ප්‍රගතිය ලබන 29 වැනිදා අධිකරණයට වාර්තා කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් සහාබ්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
හමුදා බුද්ධි අංශයේ සිටි මාණ්ඩලික සැරයන් පේ‍්‍රම් ආනන්ද උදුලාගම යළි රිමාන්ඩ් කැරිණි.
2009 ජනවාරි මස 08 වැනිදා වික්‍රමතුංග ඔහුගේ නිවසේ සිට කාර්යාලයට යමින් සිටියදී අත්තිඩිය කවුඩාන මාර්ගයේදී මරා දමා තිබිණි.
යළි විභාගය 29 වැනිදාට කල් ගියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
උසාවිය කර්තෘ ඝාතන පරික්ෂණ ප්‍රගතිය ඉල්ලයි
පිටිගල මිලානෝ Thursday, 22 September 2016 01:24 PM
හිරේ විලංගුවේ වැටෙන අහිංසක රණවිරුවන් ගැන ඇත්තටම කැක්කුමක් තියෙනවා නම් කරන්න ඕනෑ මේකට අණ දුන්නේ කවුද කියලා නිර්භයව ඉදිරිපත් වන එක. (නි)
දහම් Thursday, 22 September 2016 03:06 PM
ත්‍රස්තවාදය පරාජය කරන මෙහෙයුමට විහිළු කරපු එවුන් දැන් කරන්නේ රණවිරුවන් දඩයම් කිරීම. (ම)