හොරෙන් අල්ලාගෙන හොර ලියවිලි මත ඇතිකරන බව කියන අලි පැටවුන් අතරින් මියගිය හා ඇස් අන්ධ වු පැටව්න් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අද (23) නියෝග කළේය.
එවැනි අලි පැටව්න් දෙදෙනෙකු මිය ගොස් තිදෙනෙකුගේ ඇස් අන්ධ වී ඇතැයි අලි පැටව්න්ගේ හිමිකරුවන්ගේ නිතිවේදී අජිත් පතිරණ මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.
අලි පැටවකු ප්‍රවාහනය කරද්දී අලියා ඇත්ගොව්වා උඩට වැටී ගොව්වා බරපතල තුවාල ලබා සිටින බව ඔහු කීවේය.
අලි පැටව්න් අත්අඩංගුවට ගන්නා විට පශු වෛද්‍යවරයකු සමඟ යන්නැයි මහේස්ත්‍රාත්වරයා නිලධරයන්ට නියෝගයක් ද කළේය.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය අලි විස්තර ඉල්ලයි
චානක Tuesday, 23 February 2016 09:18 AM
ඒක හොඳයි.(හේ)