බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට පසුගිය 15 වැනි දා පහර දුන් බව කියන සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමේ දී අපක්ෂපාතීව කටයුතු කළැයි කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය බේරුවල පොලිසිය ප්‍රශංසාවට ලක් කළාය.
සැකකරුවන් වූ වසන්ත ජයමාල්, ඊ ඒ සංජීව, කුමාර පෙරේරා හා එම් කරුණාදාස ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරමින් ඕ පොලිසිය ඇගයීමට ලක් කළාය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
උසාවියෙන් පොලිසියට මල් මිටක්
රත්නායක ආරච්චිගේ Wednesday, 25 June 2014 09:22 AM
ඇත්ත, නීතිය හැමතැනම සාධාරන විය යුතුයි? (ස)
ඉසුරන්දි Tuesday, 24 June 2014 12:34 PM
පොලිසි උසාවි තියෙන්නේ අපක්ෂපාති තීන්දු තීරණ ගන්න තමයි. ඕක ඉතින් විශේෂ ඇගයිමටකට ලක්කළයුතු කරුණක් නෙමෙයිනේ. (ස)
තරංග Tuesday, 24 June 2014 01:10 PM
මැණික් බලේ . කෙලින් කරයි වකුටු කොන්ද .. අපිට කොහෙන්ද ඉතින් මැණික් ..
ප්‍රේමතිලක පෙරමුණ Tuesday, 24 June 2014 10:55 PM
මේ වගේ දෙයක් වෙනනේ කලාතුරකින්නේ..ඒකයි විශේෂත්වය (ස)
සිල්වා Wednesday, 25 June 2014 04:19 AM
පොලිසියට ස්තූතියි! (නි)
ගිහාන් Tuesday, 24 June 2014 03:40 PM
හොඳ දේට අපිත් පසසමු. නමුත් මෙයින් ද්වනිත වන ව්‍යංගාර්ථය නම් පොලිසිය " නිතරම" අපක්ෂපාති නැති බව නොවෙයිද.? (නදී)
අයේෂා Tuesday, 24 June 2014 04:45 PM
මම ගෙදර ගිහින් ඉවරයි, එහෙම කිව්වේ එකයි. (අ)
එරංග Tuesday, 24 June 2014 05:06 PM
කතාව පැහැදිලි මදි නේ (අ)