
(ගයාන් සූරියආරච්චි)
යාපනය මහාධිකරණයේ නඩුවක් සදහා රැගෙනවිත් අධිකරණ සිරමැදිරියේ රදවා සිටි රැදවියකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත යාපනය රෝහලට රැගෙනයමින් සිටියදී ඊයේ (12) මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නාවක්කුලිය අයියනර් කෝවිල් පාර පදිංචිව සිටි ආර්. චන්ද්‍ර කුමාර නොහොත් සින්නවන නැමැති (40) හැවිරිදි රැදවියෙකි.
මෙම රැදවියා සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු බව පොලිසිය පවසයි.
මියගිය රැදවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබුණි.
යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවියේදී ලෙඩ වූ රැදවියා රෝහලට ගෙන යද්දී මරුට