IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


උල්හි‌ටිය රත්කිද ජලාශයේ වාන් 3 ක් විවර කරයි

 

 

 

(ප්‍රසාද් රුක්මල් )

උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද (13) පස්වරුවේ විවෘත කළ බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසයි .

උල්හිටිය රත්කිද ජලාශයේ එක් වාන් ගේට්ටුවක් 0.3 මීටර් බැගින් ද, අනෙක් වාන් ගේට්ටු දෙක 0.2 මීටර් බැගින් ද විවෘත කර තිබෙන බවත් හෙතෙම කීය .

මේනිසාවෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි .

2025 යල කන්නයට මහවැලි සී කලාපය සදහා අවශ්‍ය වාරි ජලය නිකුත් කිරිම අවසන් වී ඇති බවත් ජලාශයේ අත්‍යාවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් සදහා ජලමට්ටම අඩු කර ගැනීම නිසාවෙන් මෙසේ වාන් ගේට්ටු විවෘත කළ බව ත්, මින් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයයේ  කෝසුව භාවිතා කිරිමට බාධාවක් නොවනබවද එහි කාර්යභාර නිළධාරි දීප්ත ජයසේකර මහතා සදහන් කලේය .



අදහස් (0)

උල්හි‌ටිය රත්කිද ජලාශයේ වාන් 3 ක් විවර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25415 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18150 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 590 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site