IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උප විදුහල්පති නිකම් ලෙඩ දාගනී

පාසලේ විදුහල්පති වෙනුවට වැඩ බලමින් සිටිය දී සුසිලා හේරත් ගුරුවරිය දණගැස්වීමේ සිද්ධිය එම මන්ත්‍රීට ඇති පක්ෂපාතිත්වය නිසා වසන් කරමින් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි අධිකරණයේ දී කියැවුණු නවගත්තේගම නවෝද්‍යා පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි ලංකා ගුරු සංගමය වයඹ පළාත් අධ්‍යාපන දොපාර්තමේන්තුවෙන් සහ රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (0)

උප විදුහල්පති නිකම් ලෙඩ දාගනී

බණ්ඩාර Monday, 12 May 2014 08:24 PM

මේ ගුරුවරු අසරණයි. අද කාලේ බලය ඇති තැනට පිටුපෑවොත් රැකියාව පමණක් නොව ජීවිතයද අවදානම් (නි)

:       0       0

හේරත් Monday, 12 May 2014 08:44 PM

බණ්ඩාර, ඔයා කියන දේත් හරි. ඒ වුණාට මෙයත් වැරදියි (නි)

:       0       0

නාලක බස්නායක Monday, 12 May 2014 03:42 PM

මෙයා කරගත්ත දෙයක් .විදුහල්පති වරයෙක් වුණාම බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. (ස)

:       0       0

කරුණාරත්න Monday, 12 May 2014 09:12 PM

දැන් මේ දේශපාලඥයා ඇවිල්ලා සේරම කරලා දේවි. අනිත් අයටත් මේවා පාඩමට ගන්න වේවි. (නි)

:       0       0

සුනිල් Monday, 12 May 2014 05:41 PM

මෙහෙම නම් ගුරුවරයෙක් වෙන්න බැහැ. ඒ ගෞරවනීය පදවිය හොබවන්න සුදුසු කෙනෙක් නෙමෙයි වගෙයි එයා (නි)

:       0       0

පාලිත විරතුංග Monday, 12 May 2014 10:48 PM

මන්ත්‍රීලට කඩේ ගියහම ඔහොම තමයි වෙන්නේ. (ස)

:       0       0

හේවාවිතාරණ Tuesday, 13 May 2014 12:02 AM

කටු කන්න ගිහාම ඔවැනි දේවල් වෙනවා (ස)

:       0       0

අසෝකා Monday, 12 May 2014 06:06 PM

එයාව මන්ත්‍රීගේ ගේ ඉදිරිපිට වරුවක් දණගස්සවා තැබුවා නම් හරි කියලා මට හිතෙනවා (නි)

:       0       0

සුවාරිස් Monday, 12 May 2014 06:12 PM

කාටද අාඩම්බර? (නි)

:       0       0

රාජසිංහ Tuesday, 13 May 2014 01:24 PM

ගුරුතුමිය දිනුවේ වෘතිය සමිති වල උදව් ලැබුණු නිසා. නිර්දන පන්තියට සංවිදානය වීම හැර අන් අවියක් නැත කියමන යලි සනාථ කල සිද්දියක්. (නධී)

:       0       0

සුවාරිස් Monday, 12 May 2014 06:26 PM

ලංකාවේ නීතිය අනුව එයාව මන්ත්‍රී ඉදිරියේ දණගැස්සුවා නම් තව ලක්ෂ කියක් ලැබෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 13 May 2014 01:44 PM

අසරණයි තමයි ඒත් ඉතින් හිතන්න තිබුනනේ තමන්ගේම වෘතිය සගයන්ට අසාධාරණයක් උනාම බලාගෙන ඉන්නවාද? ඒකට විරුද්ධ වෙනවාද කියලා. මොකද කවදා හරි තමන්ටත් මේ දේ සිද්ද වෙන්න පුළුවන්නේ.(නධී)

:       0       0

රූපවතී Monday, 12 May 2014 06:55 PM

ඇයි එයාව යවන්න බැරි? මන්ත්‍රීලා ළඟ වැදගත් රැකියාවලට ඕනෑ තරම් පුරප්පාඩු තියනවා (නි)

:       0       0

රොකී Monday, 12 May 2014 07:07 PM

මේ වගේ අය ගුරු වෘත්තියට නින්දාවක්. (නි)

:       0       0

නිමාලි Tuesday, 13 May 2014 08:09 AM

වැඩ බලද්දී ඔහොම නම් විදුහල්පති වුණොත් කොහොම හිටීද ? (ස)

:       0       0

සේනානි Tuesday, 13 May 2014 08:37 AM

වයඹ පළාත් සභාවෙන් නම් මේ කපේට තීන්දුවක් ගන්න වෙන එකක් නෑ.ඒක බාලගිරි දෝශයට අහුවුණ, මන්දගාමී, නිද්‍රාවට පත් පුද්ගලයන්ගෙන් පිරි ජනතාවගේ නොවන ගැත්තන් ඇති මොකක්ද එකක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site