IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උප ඇමැති දිවුරුම අද සවස

නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීම අද(9) පස්වරු 2 ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 45ක් අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙති.

එජාප සම්මුතිවාදී ජාතික රජයේ ඇමැති මණ්ඩලයේ රැස්වීම ආරක්ෂක ඇමැතිද වන මෛත්‍රිපාල සිිරිසේන ජනපතිගේ සහභාගීත්වයෙන් අද (9) පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

උප ඇමැති දිවුරුම අද සවස

සෆීර් Wednesday, 09 September 2015 06:30 AM

අම්මෝ තවත් 45 ක්. තව තව බදු ගෙවමු. (අ)

:       0       0

දේදුනු Wednesday, 09 September 2015 06:37 AM

සොභිත හිමියනි මේ මෙගා කැබිනට්ටුවක් පත්කරමින් කරන ජාතික අපරාදයට එරෙහිව පෙරට වදින සේක්වා !!. අපිත් ඔබ වහන්සේ සමග එන්නම් (අ)

:       0       0

කිත්සිරි Wednesday, 09 September 2015 07:37 AM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

බටගල Wednesday, 09 September 2015 08:08 AM

අවුරදු ගණනකට පසුව ආණ්ඩු බලය වෙන පක්ෂයකට ගියාම පරිපාලන කටයුතු වලදී හරිම අවුල්සහගත තත්වයක් ඇතිවෙනවා, අපේ වගේ රටවල් වල. ඒකට මුලික හේතුව ජාතික ප්‍රතිපත්තියක් කිසිම විෂයකට නැතිකම සහ අලුතින් නිලධාරීන් පත්කිරීම. අපේ රට හරිම අවාසනාවන්ත රටක්. ජනතා බලාපොරොත්තු කවදාවත් ඉටුවෙන්නේ නැහැ (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 09 September 2015 08:37 AM

106 න් 90 ක් අඩු වුණාම කියද ?අහෝ සෝභිත හිමියනි වඩින සේක්වා ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site