ලෝකයේ දරුවන් ලක්ෂ දහයක් උපන් දිනයේම මිය යතියි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ අධ්‍යයන වාර්තාවක් කියයි.
සෝමාලියාව, කොන්ගෝ,මාලි, සියෙරා, ලියොනේ සහ මධ්‍යම අප්‍රිකාව උපන් දිනයේම මරණ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින රටවල් බව ද එම වර්තාව පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපන් දිනයේම දස ලක්ෂයක් එළොව යති
මහේෂ් දිල්ෂාන් Wednesday, 08 May 2013 07:54 PM
උපදින්නට පෙර දරුවො මරන එකට නම් ලංකාවට තැනක් තියේවි. අපි සෑහෙන්න ලජ්ජා වෙන්න ඕනෑ මේවාට. ඒ රටවල ලමයි නැතුව දගලනවා. අපේ උන් හැදෙන ලමයි නැති කරගන්න දගලනවා. (නි)
බටුනේ Wednesday, 08 May 2013 09:10 PM
දියමන්ති හොරාකන පාලකයන්ට හැමදාම රැවටිලා කරදරයක් වුණ වෙලාවට ලොකු රටවලට දෙස් දෙවොල් තියන්නෙ නැතිව රට ගැන හිතො වැඩ කරන පාලකයන්ට ඡන්දෙ දෙන්න මොලේ පෑදේවා! (නි)
රංජනී Wednesday, 08 May 2013 02:08 PM
ලංකාවේ නෙමෙයිනේ? ඕක මහා ලොකු දෙයක්ද ඔය රටවල් වලට ? (නි)
රංජනී Wednesday, 08 May 2013 02:08 PM
ලංකාවේ නෙමෙයිනේ? ඕක මහා ලොකු දෙයක්ද ඔය රටවල් වලට ? (නි)
චතුල වෙරෝනා Wednesday, 08 May 2013 02:26 PM
සමස්තයක් ලෙස අපේ රට හොඳ තැනක සිටීම ගැන අප සෑම සතුටුවිය යුතුයි. (නි)
යොහාන් Wednesday, 08 May 2013 03:27 PM
එතකොට උපදින්නට පෙර ගබ්සා වලින් කීයක් මරනවද කියලා හොයල බැලුවේ නැද්ද? (නි)
දයා අළහකෝන් Wednesday, 08 May 2013 03:45 PM
හොරට කරන ගබ්සාව හැර අපේ ලංකාවේ උපන් හැටියෙම මැරෙන දරුවන් ගණන අල්පයි. ඒ අතින් අපේ අම්මලා නිරෝගියි (නි)