විනු සිරිවර්ධනගේ උපන් දිනය යෙදී තිබුණේ මාර්තු 10 දායි. උපන් දිනය දවසේ එයාට චැනල් සී රූපවාහිනි නාලිකාවෙන් ආරාධනා කරලා වැඩසටහනකට. විශේෂයක් නොහිතපු නිසා විනූ සාමාන්‍ය විදියට මේ වැඩසටහනට සහභාගී වෙලා තියනවා. ඒත් චැනල් සී එකේ අය විනූට ලොකු surprise එකක් දීලා. මුළු ස්ටුඩියෝ එකම සරසලා, කේක් කපලා, විනූට තෑගිත් දීලා. උපන්දිනයකට විනූට මේ වගේ සුවිශේෂ තෑග්ගක් නම් හම්බෙලා නැතුව ඇති කියලා තමයි කට්ටිය කියන්නේ.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපන් දිනයකට මෙහමත් surprise