IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ'

මෙරට නිල සංචාරයක්  සඳහා  දිවයිනට  පැමිණ සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සොමිකිඩ් ජාතුසිපිටක් මහතා ඇතුළු දුත පිරිස අද (09) කැළණි රජමහා විහාරස්ථානයට  පැමිණියාහ.

කැළණිය රාජමහා විහාරාධිපති  කොල්ලුපිටියේ  මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සධාතුක කරඩුව සොම්කිඩ් මහතා හිසේ තබා  සෙත් පැතුහ‍.

5272[1] 5279[1] 5301[1] 5308[1] 5319[1] 5328[1] 5359[1] 5365[1]



අදහස් (0)

'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ'

මිලානෝ Wednesday, 09 March 2016 08:58 AM

ථෙරවාද ධර්මය මේ පින් බිමෙහි චිරාත් කාලයක් වැජබේවා. රටේ ලොකු යයි සිතන වංචා සහගත ආකල්ප ගිලිහී අවංකකම තමයි මාගේ ප්‍රෞඩත්වය යන ආකල්පය සියලු සිත් තුල ජනිත වී රටට සෞභාග්‍යම උදාවේවා..!(ම)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 09 March 2016 09:54 AM

'සොමිකිඩ්' අහපු ලස්සනම නමක්. මටත් දාගන්න හිතෙනවා (නි)

:       0       0

සරත් Wednesday, 09 March 2016 06:30 AM

මේවා යහපත් ක්‍රියාවන් සතුටු වෙන්න පුළුවන් (කෞ)

:       0       0

ඒ. සේනාරත්න Wednesday, 09 March 2016 06:53 AM

ජපාන අගමැති සපත්තු ගැළෙව්වත් අපේ සමහරු නම් සපත්තු ගළවන්නේ නැහැ (නි)

:       0       0

චන්දික Wednesday, 09 March 2016 08:11 AM

හරියටම හරි සේනාරත්න. සපත්තු ගළවන්න බැරිද මේ උතුම් පින්බිමේ? (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 08:20 AM

එයා යහපාලන ඇමති කෙනෙක්නෙ(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site