IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උපත් පාලන කුප්පි ගෙනා පකිස්තාන සැකකරු අත්අඩංගුවට

අර්තාපල් කන්ටේනරයක් තුළ   උපත් පාලන එන්නත් කුප්පි තිස් දහසක් ගෙන්වූ පකිස්ථාන ජාතිකයා රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද දහවල් 12.30ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

උපත් පාලන කුප්පි ගෙනා පකිස්තාන සැකකරු අත්අඩංගුවට

පිටිගල මිලානෝ Friday, 03 May 2013 07:53 PM

කුප්පි ටික මේ මිනිහාගේ සුදසු තැනක රදවා ආපසු පාකිස්තානයටම යැවිය යුතුයි. (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 04 May 2013 11:31 AM

අපි රට වෙනුවන් අපේ ජාතිය රැකගැනීමට නැගිසිටිමු (නි)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 08:21 PM

සමහර අයනම් ඉපදිලා තියෙන්නේ කන්ඩයි, ළමයි හදන්නයි. නමුත් සිංහල බෞද්දයට සංසාර විමුක්ති ගමනක් යන්න තියෙනවා. ඒක නිසා ඕවා ගැන වැඩිය කල්පනා කර කර තැවෙන්නේ නෑ අපි.(නදී)

:       0       0

ශෙහාන් Friday, 03 May 2013 08:52 PM

ඔය ගෙනත් තියෙන වඳ බෙහෙත කෑම වලට දානවලු මුස්ලිම් කඩවල. ඕවා කාලා තමයි අද අපේ අයට ළමයෙක් හදාගන්ඩ දොස්තරලා පස්සෙ ගිහින් විවිධ පරීක්ෂණ කරන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

හේරත් Saturday, 04 May 2013 12:41 PM

අනේ බැරිද ඔය කටවල් සිමෙන්තියෙන් වත් වහල දාන්න..(ස)

:       0       0

වරුණ Friday, 03 May 2013 02:37 PM

අර දැනට ටික කාලෙකට කලින් අල කන්ටේනරයේ ආපු කුඩු ලෝඩ් එකටයි, අල්ලපු මුදලාලිලාටයි, එතනෝල් බැරල් කේස් එකටයි මොකද වුණේ? (නි)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 02:41 PM

සිංහල ජාතිය වඳ කරන්න ගෙනාපුවා නේද? (නි)

:       0       0

ඩී. උපුල් Friday, 03 May 2013 02:45 PM

ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට අපේ රටට ඇවිත් ඕනෑම සෙල්ලමක් දාන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ශක්තිමත් නොවූ නීති පද්ධතිය හින්දා තමයි. (නි)

:       0       0

තිලක් බණ්ඩාර Friday, 03 May 2013 09:38 PM

සඳරුවන්, පකිස්තාන් කාරයොත් වැල්පෙනෙල බොන්න ගත්තෝ මොකද වෙන්නේ?(නදී)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 02:49 PM

වැල්පෙනල කැඳ එහෙම බිවුවා නම් ඔය මොන බෙහෙත ගෙනාවත් වැඩක් නැහැ.සිංහලයෝ වැඩි වේවා! පකිස්තාන් කාරයෝ වඳ වේවා! (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 03 May 2013 02:51 PM

සිංහලයන්ට වින කරන්න එන ඔය වගේ අයට යහතින් ඉන්න දෙන්න හොද නැහැ. (නි)

:       0       0

දිලිප් Friday, 03 May 2013 03:59 PM

අපිව වද කරන්න කරන්න මේවා ගෙනා අයවම වද වේවා! (නි)

:       0       0

සම්පත් Saturday, 04 May 2013 12:00 AM

සඳරුවන්ලා ජාතියට හෙන ගැහුවත් තමන්ගේ විමුක්තිය සොයන අය. ඔය වගේ අය මේ සිංහල දේශයට අපලයක්. (නි)

:       0       0

ෆසල් Friday, 03 May 2013 04:24 PM

සිංහල ජාතිය වඳ කරන්න ඕනෑ නැහැ අමුතුවෙන්. ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් 2 කට වැඩිය හදන්නේ නැහැ. දෙමල සහ මුස්ලිම් අය වැඩියෙන් හදා ගන්නවා. මේක තමයි වෙනස. (නි)

:       0       0

මුනාෆ් Saturday, 04 May 2013 02:12 AM

මුස්ලිම් අය කන්නේ අධික තෙල් කෑම. සිංහල කට්ටිය කන්නේ ගමේ කෑම. මොළ හ‍රියට වැඩ කරන්නේ නැහැ ඒ නිසා. මේක‍ට ජාතිවාදය කතාකරන්න එපා. පොඩ්ඩක් ඉස්සෝ දැල්ලෝ කාලා බලන්න.කෝ අරක්කු බොන්නත් එපා. කසාද නෝනට හොදට සලකන්න. තම තමන්ගේ ජීවිතය පසු බැසිම් කොහේද කියා තමන්ම හොයා බලන්න (නි)

:       0       0

නෙතුමි Friday, 03 May 2013 04:43 PM

ඔය මනුස්සයා විතරක් නෙමෙයි, ඕවා මෙරටට ගෙන්නන්න අනුබල දුන්න මේ රටේම පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ. ජීවිත නැති කිරීමත් එයට සැලසුම් කිරීමත් ලොකූ පාපයක්. (නි)

:       0       0

ලංකාසිරි Saturday, 04 May 2013 03:25 AM

තිලක්, පාකිස්තාන්කාරයින් නම් වැල්පෙනෙල නොබිත් හොදට ඉන්නවා (නි)

:       0       0

ජ.හේරත් Saturday, 04 May 2013 04:25 AM

සඳරුවන් මහණදම් පුරන කෙනෙක් වගෙයි. මතක තියා ගන්න විමුක්ති, ගමනක් යන්න හරි අපිට පොළොවේ පය ගහලා ඉන්න රටක් ඕනෑ කියලා.අද රටේ 30% වඳ බාවයට පත්වෙලාලු. මේවා නිකන් වෙන දේවල් නෙවෙයි. මේ වගේ කුමන්ත්‍රණ කොයි තරම් වෙනවා ඇද්ද? මේවගෙන් අපි බේරෙනවා නම් මුස්ලිම් කඩවලින් කනබොන එක බඩු ගන්න එක නවතමු දැන්වත් (නි)

:       0       0

මහේෂ් දිල්ෂාන් Friday, 03 May 2013 05:37 PM

ඕවට අපි කොච්චර කෑ ගැහැවුත් වැඩක් නැහ. අපේ රටේ අය දැන ගන්න ඕනෑ සිංහලයව රැකගන්න පුලුවන් විදියේ නීති සකස් කරන්න. දැන් වෙන්නෙ හැමදේම පාවලා දෙන එකනේ. (නි)

:       0       0

සුප්‍රා Saturday, 04 May 2013 07:58 AM

දැන්වත් හිතන්න , මුස්ලිම් කඩවලින් කනබොන එක බඩු ගන්න එක නවතා දාන්න. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 03 May 2013 06:01 PM

සිංහලුනි, ඔන්න ඔවුන් අපට තියන ආදරය. (නි)

:       0       0

යසිත් Friday, 03 May 2013 06:32 PM

ලැබ සුළුතර නිල බලයෙන් සක්වල යන ලෙස පිම්බී... සදන මහල් එක මත එක රැකුමට නැත වැට කම්බී... මගෙ රට වනසන පරයිනි මෝහ බලෙන් ඔලු තැම්බී... සදා සොඳුරු ලක් දෙරණින් හැඳි ගෑවී යනු තම්බී... (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 06:50 PM

ෆසල් ඔයාට බෑරිද සිංහල අය වෑඩට යනකන් ඉදලා ඒ ගෙවල් පෑතිවල ගිහින් එන්න. පොඩි සහනයක් දුන්නහම නිකන් කරේ නගින්නෙ නෑතුව ඉන්නවද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site