ශ්රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ ‘ලංකා ප්ලේට්’ ආධුනික කැරම් තරගාවලියේදී (2012) උදේෂ් චන්දිම සහ රෙබෙකා ඩැල්රින් ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුහ. මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි කැරම් සංගම් ශාලාවේදී පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 280 දෙනෙක් සහභාගි වුහ. උදේෂ් චන්දිම පිරිමි කේවළ සහ යුගළ ඉසව් දෙකම ජයගත් අතර රෙබෙකා කාන්තා කේවළ සහ යුගළ ඉසව් දෙකම ජය ගත්තාය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයේදී උදේෂ් චන්දිම විසින් නුවන් ඉන්දික (25/24, 25/2) පරාජය කරන ලදී. අවසන් පුර්ව වටයේදී චන්දිම හමුවේ සුජීව ලසන්ත (25/5, 25/18) ද, නුවන් ඉන්දික හමුවේ එච්. හතීම් (11/25, 25/8, 25/0) ද පරාජය වුහ. රෙබෙකා සහ ළිහිණි ඇන්ජලිකා අතර පැවැති කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයෙන් රෙබෙකා (25/7, 25/0) පහසු ජයක් ලැබුවාය. කාන්තා අවසන් පුර්ව තරගවලදී රෙබෙකා විසින් ජෝශප් දිල්කා (25/17, 25/25, 25/13) ද, ළහිණි ඇන්ජලිකා විසින් සදිනි නිරාෂා (24/25, 25/22, 25/17) ද පරාජය කරන ලදී. සෙසු තරග ප‍්‍රතිඵල:
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදේෂ් - රෙබෙකා ද්විත්ව ශූරතා දිනති