
(සසංක ගිම්හාන)
උදුවප් පොහොය අදයි උදුවප් පොහොය වසරේ අවසන් පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ උදුවප් පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි.
ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන මෙරටට වැඩම කළ සංඝමිත්තා මහ තෙරණිය කහවන් හැඳ දසසිල් සමාදන් වී සිටි අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සසුන් ගත කරවමින් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කළේ අද වන් පොහෝ දිනකය.
ඒ මිහිදු මාහිමියන්ගේ මූලිකත්වයෙනි. එසේම සුමනසමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමගින් සමනල කන්දට වැඩම කළේ අද වන් පොහෝ දිනයක වන අතර සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේද උදුවප් පොහෝ දිනයෙන්ය. එයින් ඇරඹෙන සිරිපා වාරය ලබන වෙසක් පොහොයෙන් අවසන් වෙයි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උදුවප් පොහෝය අදයි