ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳැවුම්කරු හා නීතිඥ උදුල් ප්‍රේමරත්න පසුගිය දා වනාතමුල්ලේ කලබල මෙහෙයැ වූ නිසා උසාවියේ පෙනී සිටින ලෙසට ඔහුට නොතිසි නිකුත් කරන්නැයි බොරැල්ල පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මියගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු වරදක් කැර ඇත්නම් අත්අඩංගුවට ගන්නැයි දැන්වීය. එම සිද්ධියේ වීඩියෝ පට පොලිසියට නිකුත් කරන ලෙස පොලිසියෙන් කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය එම තොරතුරු සපයන ලෙස සිරස, දෙරණ, ස්වර්ණවාහිනිය සහ ජාතික රූපවාහිනියට නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘උදුල් ප්‍රේමරත්නට නොතිසි නෑ‘
චන්ද දායකයා Wednesday, 25 April 2012 05:58 PM
එයා අපිට වටින්නෙ නෑ