මාතර,තෙලිජ්ජවිල ,අංක 08,මහගොඩවත්ත ලිපිනයේහි පදිංචි කීර්ති ඉන්දික විතානගේ මහතාගේ පුත් හිරුණ උදාර විතානගේ ගේ (06) මොළය ආශ්‍රීතව අසාමාන්‍ය ලෙස වැඩි ඇති මස් දළුවක් ඉවත් කිරීම සඳහා හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව මොළය හා ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කරයි.
මේ සඳහා රුපියල් ලක්ෂ තිස් පහක් පමණ වැය වන බව ද වෛද්‍යවරයා දරුවාගේ පියාට දැනුම් දී ඇත.
ලොරි රියදුරකු ලෙස රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරන තම මාසික වැටුපෙන් අවුරුදු එකොළහක් වයසැති දියනියගේ අධ්‍යාපන කටයුතු ද පවුලේ සෙසු කටයුතු ද සිදු කළ යුතු ඔහු මිතුරන් අතරේ ටිකට් පතක් මුද්‍රණය කැර රුපියල් ලක්ෂ දහයක් පහළොවක් පමණ සොයා ගැනීමට උත්සාහ කරයි.ජනපති අරමුදලින්ද යම් ආධාරයක් පතයි.ඉතිරි මුදල සොයා ගැනීම ඔහු මුහුණ පාන බරපතලම ප්‍රශ්නයයි. පරිත්‍යාගශීලීන්ගේ උපකාර පතනුයේ ඒ වෙනුවෙනි.072-3437243 ඔහුගේ දුරකතන අංකයයි.ඉන්දික විතානගේ මහතා නමින් බැංකු ගිණුම් දෙකක්ද ඇත.
ලංකා බැංකුව : ටොරින්ටන් ශාඛාව -
අංකය - 75813181 , Swift code :BCEYLKLX, Branch code : 689
මහජන බැංකුව : තෙලිජ්ජවිල ශාඛාව - අකුරැස්ස
අංකය 117-2-001-1-0001134 , Swift code : PSBKLKLX 023 , Branch code :7135117
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදාර බේරගන්න උදාර පිංකමක්
තුෂාරි Wednesday, 23 April 2014 03:58 PM
ඔයාගේ ජීවිතය ගොඩගන්න අපි පුළුවන් විදියට උදවු කරන්නම් පුතේ. ඔයාට ඉක්මන් සුවය පතනවා.(නදී)