උසස් අධ්‍යාපනයේ නිරත වන අතරම, වෘත්තියෙන් ගුවන් සේවිකාවක වීමට සූදානම් වන ඇය නමින් ශෙහානි පෙරේරාය. "ප්‍රවේගය" චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි උදාරි පෙරේරාගේ බාල සොහොයුරියද වන ඇය ඉදිරි කටයුතු පිළිබඳව අප සමග මෙසේ පැවසුවාය.
"මම මේ දවස්වල Cabin Crew පාඨමාලාවක් අවසන් කරලා ඉන්නෙ රැකියාවක් බලාපොරොත්තුවෙන්. ඉතිං ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයකම රංගනයෙන් දායක වෙන්න හම්බවෙලා තියෙනවා. අදත් (මාර්තු 22) යශාන් ද සිල්වාගේ රංගනයෙන් දායක වෙන්න මියුසික් වීඩියෝ එකක් තියෙනවා.
මියුසික් වීඩියෝ වගේම දැනට වෙළෙඳ දැන්වීම් සඳහාත් දායක වෙලා තියෙනවා. මේ දවස්වල ටෙලිනාට්‍යයකටත් ආරාධනා ලැබුණා, නමුත් ඒ සඳහා නම් මම තාම කැමතියි කිව්වෙ නැහැ. මම පොඩිකාලෙ ඉඳන්ම වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා. පසුගියදා කැම්පස් එකක් සඳහා වෙළෙඳ දැන්වීමක් කරා. ඉතිං මේ වැඩකටයුතු ටික තමා කරගෙන යන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදාරිගේ නංගිත් රංගනයට එයිද ?