මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබු උදයදේවී දුම්රියේ තවත් දුම්රිය එන්ජිමක් මඩකලපුව දුම්රියපොළේ දී අද (22) අලුයම ගැටී උදයදේවී මැදිරි දෙකක් පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උදය දේවීට අමාරුයි
අනුරාධ Thursday, 22 September 2016 07:46 AM
හැප්පුනේ මඩකලපුවේ නේ.විකල්ප දේවී කෙනෙක් තියාගත්තා නම් මගීන් අමාරුවේ වැටෙන්නේ නැහැ නේද.අනික ඔතන ප්‍රධාන දුම්රිය පොලක් නේද.නරකද අර දෙමටගොඩ නවත්තල ඔහේ දිරන්න දාලා තියෙන එකක් වත් හදලා හැම ප්‍රධාන දුම්රිය පොලකම ගාල් කරලා තිබ්බා නම් මේ වගේ හදිස්සි වෙලාවක වුනාම විකල්පයක් වශයෙන් ගන්න. (හේ)
නන්දලාල් ද සිල්වා Thursday, 22 September 2016 07:57 AM
උදය දේවීට විතරක් නෙවි අමාරු වෙලා තියෙන්නේ.කලක සිටම දුම්රිය දෙපාර්තමේන්තුවත් පීලි පැනලා තියෙන නිසා මගීන්ටත් හොඳටම අමාරු වෙලයි ඉන්නේ .... (හේ)
නිමාලි Thursday, 22 September 2016 09:00 AM
මොකක් හරි ප්‍රශ්නයක් තමයි.(හේ)