(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් නොවැම්බර් මස උද්ධමනය සියයට 61 ක් ලෙස සටහන් වූ අතර එය දෙසැම්බර් මස සියයට 57.2 ක් දක්වා පහත වැටී තිබේ.
එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව ආහාර උද්ධමනයද දෙසැම්බර් මස සියයට 9.3 කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා සඳහන් කර තිබේ.
ඉකුත් නොවැම්බර් මස සියයට 73.7 ක් වූ ආහාර උද්ධමනය දෙසැම්බර් මස සියයට 64.4 ක් දක්වා පහත වැටී ඇත.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය පහළට
යෝගා Friday, 30 December 2022 06:07 PM
ජනවාරි විදුලි බිල වැඩි වුණාම උද්ධමනය ආයෙමත් පරණ ගානට නගියි...
Lal Friday, 30 December 2022 07:07 PM
හොඳ වැඩක්.. ජනාධිපතිතුමනි...
pakeer Friday, 30 December 2022 10:44 PM
අපි සංවර්ධිත රටක් වෙයි වගේ 2023 දී
wedage Saturday, 31 December 2022 09:09 AM
බඩු මිල ඉහළ යනවා.. උද්ධමනය අඩුවෙන්නේ කොහොමද? බිත්තරයක් දැන් 65ක් වෙනවා.