IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උද්ධමනය තවත් ඉහළට

(යොහාන් භාසුර)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මස උද්ධමනය සියයට 1.7 ක්ව පැවැති බවත් ඒ අනුව මෙම මස තුළ උද්ධමනය සියයට 0.7 කින් ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව කීය.

පසුගිය ජූනි මාස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.4 ක් ලෙස වාර්තා වූ බව කියන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මෙම මස සියයට  2.8 ක පැවැති අතර ජූනි මාසයේ එය සියයට 1.8 ක් ලෙස වාර්තා වූ බව ද සඳහන් කරයි. 



අදහස් (4)

උද්ධමනය තවත් ඉහළට

Ama Wednesday, 31 July 2024 05:53 PM

ඩොලර් එක අඩු වුණාම අඩුවුණු දේවල් ගැන දැන ගැනීමට මහ බැංකු අධිපතිතුමාව අමතන්න..

:       0       8

අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 06:10 PM

රනිල්ට ඕන විදියට උද්දමනය ගණන් කරලා කියන විට වෙන්න ඇති ඔහොම ගණන් එන්නේ රටේ ඇත්ත උද්දමනය ඔයිට හූඟාක් වැඩියි.

:       7       12

Raster Minil Wednesday, 31 July 2024 07:21 PM

උද්ධමනය ඉහළට. බැංකු පොළිය, ඩොලරය පහළට. මරු එකොනොමි මේවා..!

:       1       8

Jayasekara Thursday, 01 August 2024 09:22 AM

මරු න්‍යාය උද්ධමනය ඉහළට ගියාට ඩොලර් එක අඩුවෙලා... අපේ තැන්පත් වලට දීපු පොලිය අඩු වෙලා කෝ සහන?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site