2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ඝෝෂණ ලෙඩේ යාපනයටත් පැතිරේ
දේශිකා Wednesday, 13 January 2016 04:29 PM
ජයවේවා දරුවනේ! (නි)
ඇන්ජලෝ Wednesday, 13 January 2016 04:38 PM
ඔබට අපේ සහය! (නි)
සමන්ත Wednesday, 13 January 2016 12:11 PM
මේ තමයි යහපාලනයේ සැබෑ ජයග්‍රහණයන්. ඒ අයටද තමන්ගේ අදහස් එලි දක්වන්න නිදහස තියෙනවා. වරායකට නැව් එනකොට උත්සව පවත්වන්න වෙන රටක නිදහස සහ සාධාරණත්වය කොයි තරම් අගේද? එකම රටක්...එකම ජාතියක් තුල වෙනස් ජන වර්ග සාමයෙන් ජීවත් වීම ජයග්‍රහණයක් නොවන්නේ කෙසේද? (බ)
රුවන් Wednesday, 13 January 2016 12:13 PM
අපේ රටේ තරම් කුහක උසස් අධ්‍යාපන සිසුන් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. මුළු රටේම මිනිස්සු මළපොතේ අකුරක් දන්නේ නැති වෙනවා නම් කැමති වේවි. තමන්ගේ ළමයින්ට උසස් අධ්‍යාපනයට ලකුණු ටිකක් මදි වුන දවසට මොකද කියන්නේ බලමුකෝ. (බ)
දුමින්ද Wednesday, 13 January 2016 09:25 AM
උතුර -දකුණ වෙනසක් නැතිව එකම හඬක්-සුබ දැක්මක් (ම)
රමිත Wednesday, 13 January 2016 10:13 AM
ගහන්නකෝ පුලුවන්නම් පොලිසියෙන් ගිහිල්ල යාපනේ, ඔක්කොම දකුණේ උන්ට විතරයි. එක පොලිස් එකෙක් නෑ (බ)
අරවින්ද Wednesday, 13 January 2016 10:36 AM
පෙනුමට තවත් උද්ඝෝෂණයක් වුනාට මේක අපේ රටේ ජයග්‍රහණයක් . සිංහල සහ දමිල ජාතික සමගිය ඇතිකරන මෙවැනි කටයුතු පැසසිය යුතුයි. ඇත්ත ප්‍රශ්න වලට සමගියෙන් විසඳුම් හෙව්වනම් අවුරුදු 30ක් යුද්ධ කරන්න අවශ්‍ය නොවෙන්න තිබුන. පටු ජාති ආගම් බෙදීම් නැතුව නිශ්චිත අරමුණකින් සටන් කරන අන්තරේට මල් මිටක්. (බ)
මහින්ද - සවුදි Wednesday, 13 January 2016 11:01 AM
අරවින්ද,පාරවල් වහගෙන මහජනතාව අපහසු තාවයට පත් කරන මේවාගේ උද්ඝෝෂණ පැසසිය යුතු කරුණක් වෙන්නේ කොහොමද? (ම)
අනුර Wednesday, 13 January 2016 11:16 AM
සියලු දෙනා පෙළගැසිය යුක්තේ රටම සහ රජය නිසි මගට ගන්න ඒ තුළින් ජනතාවගේ අබිලාසයන් මුදුන් පමුණුවන්න.(ම)