IMG-LOGO

උද්ඝෝෂණයෙන් 138 පාර අවහිරවෙයි

පත්වීම් ලාභී උපාධිධාරීහු අද (22) කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල සිට අගමැති කාර්යාලය දක්වා පාගමනින් ගොස් නව විදුහල්පති පත්වීම් වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියහ.

ලංකා ගුරු  සංගමය උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මේ හේතුවෙන් මල් පාර 138 බස් මාර්ගය අවහිර විය.

DSC_1279 DSC_1286 DSC_1312 DSC_1339 DSC_1353 DSC_1401



අදහස් (0)

උද්ඝෝෂණයෙන් 138 පාර අවහිරවෙයි

කොඩිකාර Friday, 22 July 2016 09:33 AM

දිගටම සටන් කරමු! (නි)

:       0       0

කල්ප Saturday, 23 July 2016 03:43 AM

මොන හේතුවකට වුණත් පාරවල් අවහිරකරලා උද්ඝෝෂණය කරනවා නම් වැරදියි. දස දහස් ගණනකට යන්න තියෙන පාර. මෑත කාලෙ ඉඳලා හැමදේටම පාරවල් වහලා උද්ඝෝෂණය කරනවා. වහාම නීතියක් ගේන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 367 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 832 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site