IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උද්ඝෝෂණයක් අතරතුර මන්ත්‍රී අසනීප වෙයි

ජල ගැටළුවට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් මොනරාගල නගරයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අතරතුරදී එයට සහභාගීවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයෂාන්ත ගුණසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මොනරාගල රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි.

පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.

අද (17) පැවැති මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - මොනරාගල ප්‍රධාන මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිරවී තිබූ බවද පොලිසිය පවසයි.

සවස ඔහු කොළඹට රැගෙන එනු ලැබීය.

 



අදහස් (0)

උද්ඝෝෂණයක් අතරතුර මන්ත්‍රී අසනීප වෙයි

ලසන්ත Thursday, 17 September 2015 01:14 PM

මොකද දන්නෙ නැහැ හදිසියේම වුණේ? (නි)

:       0       0

රණතුංග Thursday, 17 September 2015 01:55 PM

මොනරාගල ජනතාවට සාධාරණයක් අවශ්‍යයි (නි)

:       0       0

අනි්ල Friday, 18 September 2015 03:25 AM

අපේ පුතාට ඉක්මණින් නිරෝගී සුවය ලැබේවා (ම)

:       0       0

ඩයස් Thursday, 17 September 2015 09:45 AM

මේගොල්ල කරන්නේ පාරවල් වහලා මිනිසුන්ට හිරිහැර කරන එකයි. එතුමාට ඉක්මන් සුවය පතමු. (බ)

:       0       0

සමන් Thursday, 17 September 2015 03:38 PM

මිනිසුන්ගේ සාපය වැදිලා වෙන්න ඕන. (හේ)

:       0       0

ලලිත් Thursday, 17 September 2015 10:24 AM

ඉක්මනින් සුව වේවා.(හේ)

:       0       0

විපුල Thursday, 17 September 2015 10:51 PM

මිනිසුන් වෙනුවෙන් පෙනීසිටි ඔහුට ඉක්මන් සුව! (නි)

:       0       0

කිත්සිරි Thursday, 17 September 2015 11:57 PM

ඉක්මණින් සුවපත් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site