IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උද්ඝෝෂකයෝ පන්සලේ

හංවැල්ල තුන්නානේ රබර් කම්හලට එරෙහිව පැය  24 කට වැඩි කාලයක් උද්ඝෝෂණය කළ ගැමියෝ රැකවරණ පතා තුන්නාන ශ්‍රී ජයසුමනාරාමයට ගියහ.

කළුඅග්ගල සිට තුන්නාන දක්වා වු මාර්ග අවහිර ඉවත් කළ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වාහන ගමනා ගමනයට හයිලෙවල් පාර ද මින් මද වේලාවකට පෙර විවෘත කළේය.

 

 

 

 

 



අදහස් (0)

උද්ඝෝෂකයෝ පන්සලේ

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 16 March 2014 12:11 PM

හොඳ දේටත් නරක දේටත් පන්සලට රිංගන්න එපා.(දිල්)

:       0       0

සත්‍යයා Monday, 17 March 2014 05:17 AM

පන්සල ඉතිහාසය පුරාම සිංහලයින් ට පමණක් නොවෙයි මරක්කකලයින්ටත්, කතෝලිකයින්ටත් ආරක්ෂාව සපයපු තැනක් බව අමතක කරන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site