(නීල් කුසුම්සිරි - නොච්චියාගම සිට) - නොච්චියාගම විදුලිබල මණ්ඩල පාරේ කාන්තාවන් පිරිසක් තම නිවෙස්වල නිපදවූ අහාර එක ස්ථානයකට ගෙනවිත් අලෙවි කිරීමට දරූ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ නොච්චියාගම දේශීය පෝෂණ මන්දිරය ප්‍රදේශවාසීන්ගේ ආකර්ෂණය දිනා
ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රබෝධනී ණය ක්‍රමය යටතේ නොච්චියාගම ලංකා බැංකුව මේ ව්‍යප්පෘතියට ඇත හිත දෙයි.
හාල්පිටි ආශ්‍රිත කෑම වර්ග පමණක් මෙහි අලෙවි කැරෙති. ළදරු පාසල් හා රෝහල් සේවකයන් අතරද ජනප්‍රිය වී ඇත.
මීට අමතරව ගමේ කාන්තාවන් සිය ගෙවතුවල වගා කරන විවිධ පැළ අලෙවි තවානක් ද මෙහි තිබේ. ඉතා කුඩාවට ඇරඹි මෙම ව්‍යාපෘතිය මේ වන විට ගමේ පස් දෙනෙකුට රැකියා සපයා ඇත.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උත්සහවන්තයා ජයගනී
සේනානායක Thursday, 28 June 2012 11:25 PM
දිරිය ලඳුනි .ඔබටයි මේ ප්‍රණාමය .
නීල් Friday, 06 July 2012 04:53 PM
සමගිය බලය වේ ..... මේක ලංකාවේ හැමෝටම ආදර්ශයක්. සහයෝගයෙන් දිගටම වැඩේ කරගෙන යන්න. අපෙන් සුභ ප්‍රාර්ථනා..
නයනා Tuesday, 26 June 2012 12:08 PM
ඉතා හොදයි
දරුවෝ Wednesday, 04 July 2012 07:52 AM
මෙවැනි කටයුතු වලට තව තවත් දිරිය!
හර්ෂිකා ලසන්ති Wednesday, 04 July 2012 03:08 PM
මේ අපේ වෙළදපලක් ඉතා අගය කළ යුතු ස්ථානයකි. දැනට මෙහි දිළිදු පවුල් වල කාන්තාවන් 5 දෙනෙකු පමණ සේවයේ නිරත වේ. මෙය ලංකා බැංකුව මගින් දුන දිරියෙන් ඔවුන් නැගි සිටීම පිළිබද ඇත්තේ මහගු ආඩම්බරයකි.
හර්ෂිකා ලසන්ති Wednesday, 04 July 2012 03:08 PM
මේ අපේ වෙළදපලක් ඉතා අගය කළ යුතු ස්ථානයකි. දැනට මෙහි දිළිදු පවුල් වල කාන්තාවන් 5 දෙනෙකු පමණ සේවයේ නිරත වේ. මෙය ලංකා බැංකුව මගින් දුන දිරියෙන් ඔවුන් නැගි සිටීම පිළිබද ඇත්තේ මහගු ආඩම්බරයකි.
අමර Wednesday, 27 June 2012 01:13 AM
ඉතා හොදයි