පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල හතරවැනි වරටත් ජලයෙන් යටවිය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයේදී පිටාර ගැලීමෙන් ස්ථාන පහකින් මාර්ගය ජලයෙන් යටවිමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.
සුංගාවිල - සෝමාවතිය මාර්ගය ද අඩි දෙකක් පමණ ජලයෙන් යටවීමෙන් එහි ගමනාගමනයද අඩාලවී ඇත.
29 දා උදෑසන සිට යාපනයට අධික වර්ෂාවක් ඇ`ද හැලෙමින් පවති.
ගතවු පැය 24 ක කාලය තුළ යාපනයට මිලිමීටර 103 ක පමණ වර්ෂාපතනයක් ඇ`ද හැලී ඇති බව වාර්තා වේ.
වැනි හේතුවෙන් යාපනය,පලෙයි කෝවිල්කාඩු ප‍්‍රදේශයේ නිවාස 12 ක ජනතාව අවතැන්ව සිටින බව දිස්ති‍්‍රක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසයි.
වර්ෂාව සම`ග අධික සුළං ඇතිවිය හැකි බැවින් ධීවර ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දිස්ති‍්‍රක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඡායාරූප නිමල් ජයරත්න
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුර හා පුලතිසිපුර ජලයෙන් යටවෙයි