IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘උතුරේ හමුදා අඩු කරන්නේ නෑ‘

උතුරේ හමුදා කඳවුරු සියයට පනහක් ඉවත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එසේ සඳහන් නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

IMG_20141223_101935

 



අදහස් (0)

‘උතුරේ හමුදා අඩු කරන්නේ නෑ‘

රාජා ගුණවර්ධන Tuesday, 23 December 2014 11:01 AM

කැබිනට් එක 25ට අඩුකරන එකට මොකද උනේ ? (නදී)

:       0       0

ඇඩ්රියන් ද මෙල් Tuesday, 23 December 2014 11:05 AM

"එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා, දෙකක් කඩතොළු හද දුන්නය් කම්මලේ ආචාරියා" කවද හරි මේ මහත්තයට කියන්න වෙන්නේ මේ ටික තමයි (බ)

:       0       0

සනත් Tuesday, 23 December 2014 11:41 AM

ඔයා කියන කතා අහල ඉවරයි. බලය වෙනුවෙන් බෙදුම් වාදීට කත් අදින අය ඉන්න එකේ, බලය වෙනුවෙන් රට තුනට බෙදෙන්නත් බැරි නෑ. මොකද බලය බෙදන්නම ගිවිසුම් ගහපු රොත්ත එක්කනෙ ඉන්නේ. (නදී)

:       0       0

විමුක්ති Tuesday, 23 December 2014 07:01 AM

මොනා කිව්වත්, මොනා කළත් ඡන්දය මෛත්‍රීට දෙන එක තීරණය කරලා ඉවරයි (නදී)

:       0       0

දෝණි Tuesday, 23 December 2014 08:06 AM

රනිල්ගේ සහා මෛත්‍රීපාලගේ අත්සන තියනවනේ. ආණ්ඩුව බොරු කියනවා නම් නඩු දාන්නකෝ, මෝඩ ජෝක් නැතුව. (නදී)

:       0       0

කස්තුරි Tuesday, 23 December 2014 08:11 AM

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 50% ඇත්තේ පිළිගත නොහැකි කරුණුය. සමහරක් එකිනෙකට පරස්පරය. ඉතිරි 50% මෙවර අයවැය ප්‍රකාශනයේ කොපියකි. (නදී)

:       0       0

නිහාල් Tuesday, 23 December 2014 08:13 AM

කට විතරයි වැඩ බෑ. (නදී)

:       0       0

කැලුම් Tuesday, 23 December 2014 08:17 AM

මෙන්න ඇත්ත. (නදී)

:       0       0

අන්ස්ලාම් Tuesday, 23 December 2014 08:54 AM

දැන් නම් හෙළ උරුමය නෙමෙයි හෙළ කරුමය (නදී)

:       0       0

විමුක්ති Tuesday, 23 December 2014 08:59 AM

අන්සලාම්, මෛත්‍රී ආවේ නැත්නම් කොහොමත් ඔයාලට කරුමය තමයි (නදී)

:       0       0

ලාල් Tuesday, 23 December 2014 09:28 AM

රටේ ආරක්ෂාව පිළිබද පැහැදිලි සැලැස්මක් මෙතුමන්ලා සතුයි. (නදී)

:       0       0

මොහාන් Tuesday, 23 December 2014 09:56 AM

ලාල්, සැලැස්ම මොකක්ද කියල කියනවද? (නදී)

:       0       0

ඉන්දික Tuesday, 23 December 2014 10:13 AM

දැන් මේ ගොල්ලෝ කොටි වලිගේ අල්ලගත්ත වගේ ඉන්නේ. අත හැරගන්න විදියක් නැහැ. (නදී)

:       0       0

කීර්ති Tuesday, 23 December 2014 10:19 AM

හමුදාව අයින් නොකරනවා කියලත් එ්කේ නැහැනේ නේද චම්පික මහත්තයෝ (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 23 December 2014 10:23 AM

මහින්දගේ ආණ්ඩුවෙන් ඔයාලගේ යෝජනා සපල කරගන්න බැරි උනාලුනේ. මේ චන්ද්‍රිකා - රනිල් හවුලෙන් ඕවා කරගන්න පුළුවන් කියල සහතික වෙන්නේ කවුද ? (නදී)

:       0       0

ලියොන් Tuesday, 23 December 2014 10:44 AM

උතුරට හමුදාව ඕනේ.නැත්තම් ආයේ යුද්දේ පටන් ගනී.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site