IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරේ සුරා නිලධරයා සුරා පගාවට කොටුවේ

වව්නියාවේ මත්පැන් හලකින් රුපියල් එක් ලක්ෂ විසිදහසේ අල්ලසක දෙවැනි කොටස වන රුපියල් හැටදහසක මුදල ගත් බව කියන උතුරු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝසෆ් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

උතුරේ සුරා නිලධරයා සුරා පගාවට කොටුවේ

සමන් Saturday, 31 October 2015 04:26 PM

මන් මේ හිතුවේ පගා ගහන්නේ නැති එවුන් එකෙක් වත් ඉන්නවද සුරාබදු එකේ .පොලිසියේ නම් ඉන්නව.අටුවේ දලාගියත් ගෙනියන්න කියනවා ....(රේ)

:       0       0

බර්ලීන් Friday, 30 October 2015 01:10 PM

ලංකාවේ පාගා නොගන්න නිලධාරියෙක් හොයා ගන්න එකට වැඩිය ලේසි මුහුදේ ඉන්න සුදු කැස්බාවකු සොයා ගැනීම (හේ)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 31 October 2015 06:28 AM

චිනේ නම් ලොකු ලොකු අල්ලස් දුෂණ කරපු අයට මරණ දඩුවම දෙනවා , අපේ රටේ නම් කොමිසමට එන්න කියල ඒගොල්ලත් එක්ක සතුටු සාමිචියේ යෙදිලා පොඩි මාධ්‍ය සංදර්ශනයකුත් තියල දෙගොල්ලොම ලකුණු දමාගෙන වැඩේ යට ගහනවා , අඩුම තරමේ නඩුවක් වත් දමන්නේ කලාතුරකින් . මහත්වරුනේ අල්ලස දුෂණය නවත්වන්නේ නැතුව රටක් දියුණු කල නොහැක , (අ)

:       0       0

උපාලි Saturday, 31 October 2015 06:53 AM

මේ තියෙන්නේ චීනය අත්හැර ඉන්දියාව අනුගමනය කර බටහිර රටවල් වල ඕනෑකම ක්‍රියාත්මක කිරීමේ පියවරේ ප්‍රතිපලය. ඉන්දියාවේ උගත් ඉංජිනේරු මහතෙක් මට පැවසූ අයුරින් රජයේ කාර්යාල වල ඉන්දියාවේ සන්තෝසම් දීමෙන් හෝ තමාගේ කාරිය කර ගැනීම හැම බොහෝ පරිබෝගිකයිනේ එදිනෙද සිරිතක්. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 07:49 AM

දුෂණ වංචා මිනිමරුම්වලින්නම් අඩුවක් නැති හැඩයි (අ)

:       0       0

දිනුක Friday, 30 October 2015 03:11 PM

අල්ලස් කොමිසමෙන් දැන් නම් වැඩක් වෙනෝ වගේ (බ)

:       0       0

දහම් Friday, 30 October 2015 03:40 PM

දියුණුවේ පිය සටහන් (බ)

:       0       0

දුසාර Friday, 30 October 2015 06:10 PM

රටකට ඕනේ අපමණ අගයක්. සියලු දේ රාජසන්තක කලයුතුයි (රේ)

:       0       0

කමනි Saturday, 31 October 2015 12:36 PM

ඔහොම යං. කලින් තිබුණට වඩා ටිකක් හරි හොඳ බවවත් සමහරු පිළිගන්න එකක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site