IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරු සුරාබදු නිලධරයා රිමාන්ඩ්

යාපනයේ මත්පැන් හලක බලපත්‍රය අලුත් කිරීමට රුපියල් 60,000ක අල්ලසක් ගත්තැයි උතුරු පළාතේ සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝෂප් නොවැම්බර් 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසූයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් හෙයින් ඇප නියම කරන ලෙසයි.

අල්ලස් කොමිසමද පැවසූයේ ඔහු අත්අඩංගුවට ගන්නා විටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලව බවයි.

අසනීපව සිටියදී වැඩට පැමිණියේ ඇයිදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කළේය. සැකකරුට කොළඹ රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කළේය.

 

 



අදහස් (0)

උතුරු සුරාබදු නිලධරයා රිමාන්ඩ්

ඉසුරන්දි Wednesday, 04 November 2015 08:11 AM

ජරාව කද්දී නම් ඔය මොකුත් ලෙඩ නැහැ.වමාරන්න ගද්දි තමයි ඔක්කොම හෙන.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site