IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘උතුරු සභාවට තනියෙන් යන්න බෑ‘

උතුරු පළාත් සභාව මධ්‍යම රජයෙන් වෙන්වූ පළාත් සභාවක් ලෙස පාලනය වීම සුදුසු නැති බව  ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරනට දන්වා ඇත.

උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් වෙනුවෙන් ජ්‍යාත්‍යන්තරය ශ්‍රී ලංකා රජය හා සාකච්ඡා කරන බවත්, එම අර්බුදයට විසදුම මධ්‍යම රජයෙන් වෙන්ව පාලනයක් නොවන බවත්  එම රටවල් මහ ඇමතිවරයාට කියා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි



අදහස් (0)

‘උතුරු සභාවට තනියෙන් යන්න බෑ‘

මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 22 February 2016 12:16 PM

රුවන් .......මොලේ උඩද ඉඳගෙන ඉන්නේ ....වෙනම කුට්ටියක් ඉල්ලගෙන රටේ ආර්ථිකය වනසල දාපු කොටි හැති කරේ නැති කළත්....ඊලම ම කර තියාගෙන සිහින දකිමින් පිට රටවල් වලටත් වදයක් වෙච්ච විග්නේශ්වරන්ලට ඉස්සර මෙහෙමෙ නොකිව් රටවල් මෙහෙම නියෝග කරන එක ගැනවත් සතුටුවෙන්න ....රට පුරා විසිරී සිටින දෙමල ජනතාවට ඕනේ නැති ඊලමක් උතුරට විතරක් මොකටද (බ)

:       0       0

තිලක් Sunday, 21 February 2016 09:21 PM

මේ අපේ රටයි! (නි)

:       0       0

ජගත් Monday, 22 February 2016 03:26 PM

මේ හිතුවක්කාර මහා ඇමතිට අර අපි අර නරකයි කියා හිතාගෙන සිටි අල් හුසේන් කුමරාත් හොඳ පාඩමක් ඉගැන්වුවා " තනියම ගමනක් යන්න තටමන එක ගැන .මොනවා වුනත් මේ රජයේ විදේශ ප්‍රතිපත්තිය නම් සතුටුදායකයි.දැනට නම් ජාත්‍යන්තර අවවාද , අනතුරු ඇඟවීම් නම් අවමයි. නිදහස ලබා 68 අවුරුද්දක් ගෙවුනත්,මේ තවම නිසි ස්ථාවර ප්‍රතිපත්ති,ක්‍රමවේද අනුගමනය නොකෙරෙන ,ස්වයංපොෂිත බව අඩු අප වැනි රටකට ජාත්‍යන්තරය අවුල් කරගෙන ඉදිරියට යන්නට අසීරුයි ,අප සාක්ෂරතාවයෙන් ඉහලක සිටියත්...! (බ)

:       0       0

සේන Sunday, 21 February 2016 12:36 PM

අපි කියනකොටනේ අහන්න බැරි. (ර)

:       0       0

ශාන්ත Sunday, 21 February 2016 12:56 PM

එහෙම යන ගමන අපට වඩා ඉන්දියාවට තර්ජනයක් වෙනවා. (ර)

:       0       0

රුවින් Monday, 22 February 2016 03:16 AM

එතකොට උතුර ගැන තීරණ ගන්නේ වෙන රටවල්ද?(බ)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 21 February 2016 02:24 PM

මෙන්න මේ වාතාවරණයට තමා අපේ විදේශ ප්‍රතිපත්තිය සකසා ගතයුත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site