උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවක්චානම් අතර හටගත් අර්බුදයක් නිසා උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය දෙකඩ වී ඇතැයි උතුරේ ආරංචි කියයි.
උතුරු පළාත් සභාවේ 44 වන සැසිවරයේ දී එම අර්බුදය හටගෙන ඇත.
උතුරු පළාත් සභා මන්ත්‍රීන්ගෙන් සමන්විත කමිටුවක් ගැන සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයකට එරෙහිව මහ ඇමතිවරයා අදහස් ප්‍රකාශ් කිරීමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.
ඒ සමගම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සභාපතිට පක්ෂව හා මහ ඇමැතිට පක්ෂව දෙපිළ බෙදී වාග් හුවමාරුවක් කර ගත් බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු සබෙත් මතගැටුම් : ආණ්ඩු පක්ෂය දෙකඩවේ?
රමණි Wednesday, 10 February 2016 05:44 AM
හැංගි හැංගි වෙස්මුහුණු බැන්දාට නටන්නේ එලියෙලු. (ර)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 10 February 2016 07:29 AM
අපේ පින් බිමට එරෙහිවන කාටකාටත් කවදාහරි ඕවට වග කියන්න වෙනවා... (ර)