නත්තල සමරමින් උතුරේ කිතුනුවෝ දේවස්ථානවලට ගොස් දේව පුඡා පැවැත්වුහ.
වව්නියාවේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මැදියම් රැයේත් අද උදෑසනත් විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි.
කාන්තා සහභාගීත්වය ඒ අතර විශේෂයෙන් කැපී පෙනිණි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු වැසියෝ නත්තල සමරති
තිළිණි Wednesday, 25 December 2013 01:37 PM
එසැණ කිතුනු මිතුරු මිතුරියන් සැම දෙනාටම සුභ නත්තලක් වේවා! (නදී)
රුවන් Wednesday, 25 December 2013 02:25 PM
මුළු රටටම සුබම සුබ නත්තලක් වේවා!(දිල්)
අසංග Wednesday, 25 December 2013 02:57 PM
සියලුම කිතුනුවන්ට සුබ නත්තලක් වේවා.....! මේ සෑම දෙයක්ම නිදහසේ කරගන්න පුලවන් වුනේ කුරිරු යුද්දය අවසන් උන නිසා. (ත)
පාලී Wednesday, 25 December 2013 08:16 PM
මගේ රටට සාමය උදා වේවා(දිල්)