යාපනය නගරය මැද පසමන් සන්ධියේ පාළු නිවසක සුදූ පොළක් වටලා රුපියල් දෙලක්ෂ හතළිස් දහසකට අධික මුදලක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
ඇතැම් පුද්ගලයන් රුපියල් කෝටි තුනකට අධික මුදල් පරාද වීම නිසා දිනපතා සුදූ ගැසීමට ඇබ්බැහි වී සිටින බවත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසියට පවසයි.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ මහ සුදූ පොළ වටලයි
වසන්ජය Thursday, 04 February 2016 05:56 PM
සූදු පොළක්? තව මොනවා අහන්න ලැබේවිද? (නි)