IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරු මහ ලේකම් මහ ඇමැති උසාවි ගෙනෙයි

තමා උතුරු පළාත් සභාවේ ලේකම් පදවියෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා කටයුතු කිරීම නිසා  නිසා තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි උතුරුපළාත් සභා ප්‍රධාන  ලේකම් විජය ලක්ෂ්මී  රමේෂ් මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

ලබන 24 වැනිදා එය සලකා බැලීමට නියමිතය.



අදහස් (0)

උතුරු මහ ලේකම් මහ ඇමැති උසාවි ගෙනෙයි

චන්න Thursday, 20 March 2014 05:13 PM

තමන්ට ඕන පදයට නටන ලේකම් කෙනෙක්ව දාගන්නද දන්නේ නෑ වලි කන්නේ. (ත)

:       0       0

සිල්වා Thursday, 20 March 2014 08:59 PM

ජිනීවා වලට පැමිණිලි කරන්න කිව්වනම් හරි. (ත)

:       0       0

චන්ද්‍රා Thursday, 20 March 2014 09:05 PM

මහා ඇමති වරයා මුල සිටම දඟලන්නේ මොකටද? කියා කාටත් පැහැදිලිනේ , ඔහොමයන් බලන්න, (අ)

:       0       0

කරුණා Thursday, 20 March 2014 10:34 PM

අනේ මන්දා මොනවට මේවාට උසාවිය මහන්සි වෙනවාද කියල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site