උතුරු පළාතේ ප්‍රධාන ලේකම් රමේෂ් විජයලක්ෂ්මී මහත්මියට මරණිය තර්ජන කරමින් ශ්‍රී ලංකාවෙන් හා එතෙරින් දුරකථන ඇමැතුම් ලැබී ඇතැයි උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි කියයි.
විදේශගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ඇය මානසික පීඩනයකට කැර තනතුරින් අස්වීමට බලකිරීම මේ ඇමැතුම්වල අරමුණ විය හැකියයිද මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කැර ඇතැයිද ආණ්ඩුකාරවරයා කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මහ ලේකම්වරියට මරණීය තර්ජන
පිටබැද්දර ජයා Tuesday, 24 December 2013 06:31 PM
විජය ලක්ෂ්මි නෝනේ ඔය හොර ඇමතුම් කාරයන්ට දැන් මොකුත් කරන්න බැහැ. කොන්ද කෙලින් තියාගෙන නෝනෙගේ වැඩේ හරියට කරන්න රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන්.(නදී)
සඳුනි Tuesday, 24 December 2013 09:25 PM
ඔය ගොල්ලෝ තමන්ගේ ජාතියට ඔහොමද සලකන්නේ. මානව හිමි කම් එහෙම කඩ වෙන්නේ නැද්ද?(නදී)
සරත් පර්ත් Wednesday, 25 December 2013 03:40 AM
ඔය කෙනෙහිලිකම්වලින් රට ආපස්සට අදින්නයි හදන්නේ. ප්‍රවේශමෙන් ඉදිරියටම යන්න. (අ)
බංඩාර Wednesday, 25 December 2013 07:51 AM
කොහොම හරි හොයලා නීතියේ උපරිම දඩුවම් දෙන්න. නැත්නම් දෙමල අයගේ නිදහස් අදහස් බලපෑම් වලට යට කිරීම ආයෙත් පටන්ගනී. ආරක්ෂක ලේකම් තුමනි හරියට කටයුතු නොකලොත් ලොකු විනාශයක ආරම්භය.(නදී)
සෑම් Wednesday, 25 December 2013 08:12 AM
අහන්ඩ දෙයක් නැහැ ශ්‍රීධරන්ගේ වැඩක්ද? මේ රට නැවත යුද්ධයකට ගිනියන්නයි ඔය හදන්නේ.(නදී)