IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරු මහ ඇමැතිටත් ඉන්දියා යන්න ඇරියුම්

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට  යන නියෝජිත පිරිසට එක්වන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති , උතුරු පළාත් මහා ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාට ඇරියුම් කළ බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව කියයි.

මේ උත්සවය ලබන 26 වැනිදා නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිතය.

 

 

 



අදහස් (0)

උතුරු මහ ඇමැතිටත් ඉන්දියා යන්න ඇරියුම්

සහන් Saturday, 24 May 2014 12:36 AM

මේකට හවුල් වෙලා නිකම් සිංහල දේශපාලක්නයෝ ගාණනට වැටෙන්න එපා.ඔබ තුමා දමිළ ජාතිකයෙක් වුනත් 75% කට වඩා සැබෑ ජනතා කැමැත්තෙන් පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා. එ්ක අපි හැමටම අබම්බරයක්. (ස)

:       0       0

උපුලි Friday, 23 May 2014 12:43 PM

ඉතා හොඳ බුද්ධිමත් ඇරයුමක්. මහ ඇමැතිතුමාටත් හොඳ අවස්ථාවක් සංහිදියාව යන්න ඉන්දියාවටත් පෙන්වන්න. හැමතිස්සෙම රජය සමග පැටලෙන්නේ නැතිව මෙහෙම එකතුවෙලා ඉන්නවනම් ඉදිරියේ ඔය තියන සැක සංකා නැතිව යාවි. (දිල්)

:       0       0

එරංග උදය Friday, 23 May 2014 12:54 PM

හොඳ තේරීමක් (අ)

:       0       0

ගමගේ සංජීව Friday, 23 May 2014 12:56 PM

නියම අදහසක් (අ)

:       0       0

ලුම්බිණි Friday, 23 May 2014 01:09 PM

හොඳ දෙයක් ඒක නම්. (හේ)

:       0       0

මහී Friday, 23 May 2014 01:16 PM

ඔව් දැන් අරයව අරන් යන්නත් බැනේ..(අ)

:       0       0

සෑම් Friday, 23 May 2014 01:26 PM

කපන්න බැරි ඇත ඉඹිනවා කියන්නේ ඕකට තමා. (ස)

:       0       0

පිටිගල Friday, 23 May 2014 01:26 PM

එතකොට පංචායුදේ බැඳන් යන්නේ නැද්ද මේ සැරේ? (ස)

:       0       0

නුවන් Friday, 23 May 2014 01:35 PM

අනේ ඔව් එක්කන් යන්න ගිහින් ජයලලිතාගේ ඔඩොක්කුවේ තියල එන්න.ලොකු උද්දව්වක්! (අ)

:       0       0

සුනිල් Friday, 23 May 2014 01:35 PM

මෙහෙ හැබැවට නැති සංහිඳියාවක් ඉන්දියාවේ ගිහින් පෙන්නන්නේ කොහොමද? කොහොම පෙන්නුවත් දකින උදවිය බුද්ධිමත් තත්ත්වේ තේරුම් ගන්න. උගත් පාඩම් කොමිසමෙන් අහවවානම් දැනගන්න පුළුවනි තත්ත්වේ. (අ)

:       0       0

ප්‍රවීන් Friday, 23 May 2014 02:14 PM

මීට වඩා වැදගත් මුරලි ව එක්ක යන්න තිබුණා නම්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා ඉන්දීය තානාපති වෙනවා නම් ඊටත් වඩා හොඳයි ! (ස)

:       0       0

නිශාන්ත Friday, 23 May 2014 02:18 PM

ජයලලිතට,අනිත් තමිල් නාඩු අන්තවාදීන්ට හොඳ පිළිතුරක්.දෙමළ සංධානයටත් එක්වී සැනසෙමුද වෙන්වී වැනසෙමුද කියලා ටිකක් හිතන්න හොඳ අවස්ථාවක්. (ස)

:       0       0

මර්වින් Friday, 23 May 2014 02:18 PM

යන අනිත් කට්ටිය කුඩා,කීදෙනෙක් යනවද,දැන් අපේ නෝනලා කොන්ඩ මෝස්‌තර දානවා ඇති. (ස)

:       0       0

චන්දන Friday, 23 May 2014 02:54 PM

ජනපතිතුමා මොනවා හරි විදියකට වැඩේ කරනවා(දිල්)

:       0       0

සමන් Friday, 23 May 2014 03:00 PM

කේ පි වත් අරගෙන යන්න ..! (අ)

:       0       0

ඇල්බට් Friday, 23 May 2014 03:02 PM

ගියාට කට වරද්දා ගන්නවා හෙම නෙමෙයි (අ)

:       0       0

ගිහාන් Friday, 23 May 2014 03:07 PM

නායකයාණනි. ඔබතුමා නිසැකවම ඉන්දියා අගමැති මෝඩි මහතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනාව තේරුම් ගෙන ඇති බව මෙම පුවතින් හොඳින් වැටහෙනවා. රට වෙනුවෙන් කැප වී සිටින ඔබ තුමාට අප රටේ සියලු ජනතාවගේ ගෞරවය හිමි වෙනවා. (අ)

:       0       0

ජානකී Friday, 23 May 2014 03:37 PM

මහ ඇමති ඉන්දිය 'රෝ' ඔත්තු කාරයෙක්! ප්‍රවේසම් වෙනු ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site