IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උතුරු මැද විපක්ෂ නායක වැඩ බාරගනී

උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය සඳහා පත්කර සිටි එක්සත් ජාතික පක්ෂයේ අනිල් රත්නායක මහතා අද (26) වැඩ බාරගත්තේය.

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කැරෙන අවස්ථාවේ බරපතල ප්‍රශ්න තිබුණු බවත් එදා නිලධාරීන් පළාත් සභා සේවයට පැමිණීමට අකමැතිව සිටි බවද අද තත්වය වෙනස්වී පළාත් සභාව මගින් මහජනයාට වන සේවය නිසා නිලධාරීන් බොහෝ කැමැත්තෙන් පළාත් සභා සේවයට එක්වන බවත් රත්නායක මහතා කීය.

රත්නායක මහතාගේ වැඩ බාරගැනීම වෙනුවෙන් අනුරාධපුර මෛත්‍රිපාල උද්‍යානයේ පිහිටි පළාත් සභා සංකීර්ණයේදී උත්සවයක් සංවිධානය කැර තිබිණි.



අදහස් (0)

උතුරු මැද විපක්ෂ නායක වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site