තඹුත්තේගම රෝහලේ ඊසීජී පරීක්ෂණ කිරීමට සනීපාරක්ෂක සේවිකාවක යොදවා ඇත.පුහුණුව ලත් ශිල්පිනිය ප්‍රසුත නිවාඩු යෑම මීට හේතුවයි.
රෝහල් අධ්‍යක්ෂ දොස්තර සන්තුෂ සේනානායක පවැසුවේ උතුරු මැද පළාතටම සිටිනුයේ එවැනි පුහුණුව ලත් දෙදෙනකු පමණක් බවයි.
තඹුත්තේගම රෝහලේ දිනකට ඊසීජී වාර්තා 50-60 ක් පමණ ගැනෙයි.
උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති එච් බී සේමසිංහ මහතා කියනුයේ පුහුණුව ලත් ශිල්පියකු නැති බව කියා රෝගීන් ගෙදර යවනවාට වඩා රෝගීන්ට මේ අයුරින් හෝ සේවය කිරීම අගය කළ යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද ඊසීජි ශිල්පී හිගය බරපතලයි
ජනා Thursday, 03 April 2014 03:12 PM
වැරදුණ වෙලාවට කවුරුත් නැති වේවි. (ස)
රණතුංග Thursday, 03 April 2014 03:41 PM
නිලධාරීන්ට, බලධාරීන්ට තේරෙන්නේ නැහැ මේකේ තියෙන බරපතලකම. ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් මේක. පිටරටක මේ දේ වුනා නම්, මොනවා වෙයිද කියලා මට හිතාගන්නවත් බැහැ. (ස)
මානගේ Thursday, 03 April 2014 05:32 PM
සංවර්ධනය ගැන මොරදුන්නාට රටක සංවර්ධනය කියන්නේ මුලිකවම අධ්‍යාපනය සහ සොඛ්‍යය වැඩිදියුණු කිරීමයි. ඒත් ඒවා ගැන හිතන එකත් අඩු වෙලා. මෙවැනි වෘත්තිකයන් පුහුණු කිරීමට ඇයි නිසි සැලැස්මක් නැත්තේ? (නි)
නිහාල් Thursday, 03 April 2014 07:45 PM
මුදල් යොදවා සංවර්ධනය කළයුත්තේ මෙවන් ක්ෂේත්‍ර නේද? (නි)