උතුරු මැද පළාතේ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ ඇමැති ලෙස කේ එච් නන්දසේන මහතා අද පෙරවරු නවයට පමණ පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එහෙත් හිටපු ඇමැති පේෂල ජයරත්න මහතා ඉල්ලා අස්වූ බවක් හෝ පදවියෙන් ඉවත් කළ බවක් උතුරුමැද අධ්‍යාපන ලේකම් නොකියයි.
එකම පදවියකට දෙදෙනකු පත් කිරීමේ සම්ප්‍රදායක් ද නැත.
ජයරත්න මහතා, නන්දසේන මහතා කලින් දැරූ සමූපකාර ඇමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව නම හෙළි කිරීමට අකමැති වූ උතුරුමැද පළාත් රාජ්‍ය නිලධරයෙක් කීවේය.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද ඇමැතිකමකට වෙච්ච දෙයක්
මොහාන් Wednesday, 06 November 2013 12:58 PM
අපිවද රවට්ටන්නේ? අනේ අපි වගේ ගොන් රැලක්. (ස)
රුවන් Wednesday, 06 November 2013 01:15 PM
ඒක හොඳයි. (ස)
ෙපටී Wednesday, 06 November 2013 06:01 AM
හෙහ්...කේන්දරේ හැටියට තාක්ෂන ග්‍රහය බාල්දු වෙලා .සමුපකාර ග්‍රහයා බවලත් වෙලා. කේන්දරේ ගිරහයාගේ මාරුවක්.(නදී)
අජිත් කරුණාරත්න Wednesday, 06 November 2013 07:00 AM
අපොයි හැබැව, ඒකවත් නුදුන්නොත් මිනිහගේ උත්පත්ති ග්‍රහය නීච වෙලා අනිත් පැත්තට යාවි.(නදී)