උතුරු පළාතේ විපක්ෂ නායක තනතුර ඊලාම් මහජන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී කන්දසාමී කමලේන්ද්‍රන් මහතාට ලබා දෙන ලෙස ඊලාම් මහජන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දෙවානන්ද ඇමැති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කැර සිටී.
යාපනය දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිසහස් සන්ධානයෙන් තරග කළ කන්දසාමී කමලේන්ද්‍රන් මහතා මනාප ඡන්ද 13,632 ක් ලබාගෙන පළමුවැනියා විය.
2025 දෙසැම්බර් මස 18
594
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු පළාත් විපක්ෂ නායක දේවානන්දගේ පක්ෂයේ ?
අචිනි Sunday, 29 September 2013 04:13 PM
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ ඊළාම් කියන වචනෙත් ලංකාවේ තහනම් නම් කොහොමද මේ ඇමති කෙනෙකුත් ඊළාම් කියන පක්ෂෙන් ඉන්නේ ......?(නදී)
සරත් Sunday, 29 September 2013 04:32 PM
ඩග්ලස් දේවානන්ද ඇමතිකමක් තියාගෙන යාපෙන් ජනතාවට මොනවද කරල තියෙන්නේ. අඩුම තරමේ ඡන්ද ලක්ෂයක් වත් ගන්න බැරි ඇමති කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද තව ලැජ්ජා නැතිව විරුද්ධපක්ෂ නායක කම ඉල්ලනවා. වවුනියාවෙන් පත්වුන සිංහල මිනිහෙකුට විරුද්ධ පක්ෂ නායක කමදෙන්න. සිංහල මිනිස්සු දෙන්නෙක්ම පත්වෙලා තියෙන නිසා.(නදී)
සෙනරත් Sunday, 29 September 2013 11:16 PM
ජපනා, ඊලම කියන්නේ දෙමලෙන් ලංකාව කියන එක නම්, ජපනා කියන එක දෙමලෙන් කියන්නේ කොහොමද කියලා කියන්න බලන්න. (නි)
පිටිගල මිලානෝ Sunday, 29 September 2013 05:49 PM
ආණ්ඩුව උතුරට කරන ලද දැවැන්ත සංවර්ධන ව්‍යාපාරය එම ජනයා විසින් අවතක්සේරුවකට ලක් කළේ ඇයි කියා මේ ආණ්ඩුව සාවදානව බැලිය යුතුයි. මහජන මතය නම් එම සංවර්ධනයෙන් 'සංවර්ධනය' වුනේ සමහරු මිසක් වියදම් කරන ලද දැවැන්ත මුදලට සාපේක්ෂව ඔවුන්ට අවශ්‍ය තරම නොලැබුණු බවයි. (නි)
අසිත Sunday, 29 September 2013 05:51 PM
උතුරු පළාතේ විරුද්ධ පක්ෂ නායකකම ඊලාම් පක්ෂයකට නොදිය යුතුයි කියලයි මම නම් කියන්නේ (නි)
හේරත් Monday, 30 September 2013 02:15 AM
අනේ පුතේ,ඔය අණ්ඩර දෙමල අපට එපා. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 30 September 2013 12:27 PM
සෙනරත් - ජපනාට දෙමළෙන් කියන්නේ ජීලාම් වෙන්න ඇති! (ස)
අසිත Sunday, 29 September 2013 06:49 PM
කාවද මේ රවට්ටන්නේ? හොඳ අදහස් තිබුන අයට වුණේ මොනවාද? (නි)
ධම්ම Monday, 30 September 2013 12:47 PM
එතකොට 'ඉලංගෙයි' කියන්නේ මොකක්ද කුමාර? ඔය 'ඊලාම්' කියන වචනය මේ මෑතක ඉඳලා ශබ්ද කෝෂයට එකතු උන වචනයක් නේද? (නදී)
ධම්ම Sunday, 29 September 2013 03:30 PM
ඒක හොඳයි. මහඇමැතිත් අපේම නෑදෑයානේ.(නදී)
අ කුමාර Sunday, 29 September 2013 08:37 PM
ඊළාම් කියන්නේ ලංකා කියන තේරුම සිංහල භාෂාවෙන්.(නදී)
ජපනා Sunday, 29 September 2013 09:10 PM
ඊලම කියන වචනය දරුනු එකක් නෙවෙයි. ඊලම් කියන්නේ දෙමලින් ලංකාව කියන එක. දෙමල ඊලම කියන්නේ භයානක වචනයක්. මොකක්ද අනේ. ජපන් ජාතිකයො වෙලා අපි දන්නවා. ඔයාලා දන්නේ නැහැ. (නදී)