IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


“උතුරේ නව පෙරමුණ දෙමළ සංධානයට සතුරු නෑ”

උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරම් මහතාගේ නායකත්වයෙන් පිහිට වු දෙමළ ජනතා මණ්ඩලය දෙමළ ජාතික සංධානයට එරෙහි පෙරමුණක් නොවන බව උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා කියයි. එම පෙරමුණ දෙමළ ජාතික සංධානයට එරෙහි වන්නේ නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එය අතුගා දමනු ඇතැයි ද කියයි. නව සංවිධානයේ අරමුණ විය යුත්තේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමත් එම දෙපලාතේ ඉඩම් යලි ඔවුනටම ලබා දීම ආදිය බවත් ඔහු අවධාරණය කරයි. දෙමළ ජනතා මණ්ඩලය උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් හඬ නගා ඔවුන්ගේ අර්බුද විසදීම සඳහාම ඇපකැප වුවහොත් ජනතාවගේ පූර්ණ සහාය ලැබීම නොවැලැක්විය හැකි බවද සිවාජිලංගම් මහතා කියයි. යාපනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ඔහු මේ බව කීවේය.

12_C_V__Wigneswara_1946522f maxresdefault Sampanthan 3_CI



අදහස් (0)

“උතුරේ නව පෙරමුණ දෙමළ සංධානයට සතුරු නෑ”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site