IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


උතුරු නැගෙනහිර ඉපැරණි සිද්ධස්ථාන රකින්න යයි

කන්තලේ ශිවන් කෝවිල, ත්‍රිකුණාමලය පේදිරිස් කොටුව හා තිරියාය පුරාණ විහාරය සංරක්ෂණය කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන කියයි.

මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් එවැනි සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කරන බවත් ඔහු කියයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් පෞරාණික සිද්ධස්ථාන සතු ඉඩම්වලට බාහිර පුද්ගලයන් ඇතුළුවී ඇතැයි ද කියති. උතුරු නැගෙනහිර ඉපැරණි සංස්කෘතික උරුම සංරක්ෂණය කිරීමෙන් ආගමික සංහිඳියාව හා සංචාරක ප්‍රවර්ධනය ඇතිවන බවත් ඒ සඳහා යාපන සරසවියේ ආචාර්යවරුන් පිරිසකගේ සහාය ලැබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

 



අදහස් (0)

උතුරු නැගෙනහිර ඉපැරණි සිද්ධස්ථාන රකින්න යයි

තිලංක Wednesday, 31 August 2016 09:44 AM

බොහොම සතුටුයි. (ර)

:       0       0

කසුන් Wednesday, 31 August 2016 11:50 AM

ඔය තියෙන උනන්දුව උතුරු නැගෙනහිර තියෙන බෞද්ධ සිධස්ථාන රකින්න යොදවනවානම් සන්හිදියාවට ශක්තියක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site