උතුරු හා නැගෙනහිර වැනි පළාත්වලින් රජයේ සේවයට ඉදිරිපත්වන අයදුම්පත් ප්‍රමාණය ඉතා අවම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (28) ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලීන යුද්ධයක් තිබීම හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්හි අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක ඇති බවත් අනෙක් පළාත්වලද භූගෝලීය සාධක, කාලගුණික සාධක හා මානව සම්පත්වල ගැටළු හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් විෂමතා ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘උතුරු නැගෙනහිරින් රජයේ සේවයට අඩු ඉල්ලුමක්‘
තුෂාන්ත Wednesday, 28 October 2015 11:40 PM
උතුරේ ජනතාව මේ සඳහා උනන්දු කරන්නේ නම් හොඳයි (නි)
ඉසුරන්දි Wednesday, 28 October 2015 01:19 PM
ඒ පළාත්වල මිනිසුන්ට ඒ සදහා පහසුකම් සලසලා දෙන්න.උතුරු නැගෙනහිර පලාත්වල උගතුන් නැතුවම නෙමෙයිනේ. (බ)
අජිත් Thursday, 29 October 2015 02:41 AM
හොඳ කතාවක් (නි)
ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 03:07 AM
අපි ඔබ සමඟයි. (නි)
නාමල් Wednesday, 28 October 2015 01:59 PM
ඉසුරන්දි කියන දේ හරි (නි)
දුමින්ද Wednesday, 28 October 2015 02:03 PM
වෙනස ගැන, අළුත් රජය ගැන විශ්වාසයක් නැතුවාවද්ද? (නි)
වින්සන්ට් Wednesday, 28 October 2015 02:29 PM
කියන දේ ඉතා නිවැරදි නමුත් තවමත් ජනතාවට දැනෙන යමක් සිදුවී නොමැති බව අපට හැඟේ (නි)
යෝගනාදන් Wednesday, 28 October 2015 02:47 PM
අපි ඔවුන් වෙනුවෙන් යමක් කරන්න බලමු (නි)
කුමුදු Thursday, 29 October 2015 05:45 AM
ඒ පළාතේ අදධ්‍යාපනයට තියෙන පහසුකම් වැඩි කරන්න රජයේ අවධානය යොමු වේවා! (ම)