උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම තැපැල් ඡන්ද ජය දෙමළ ජාතික සන්ධානය හිමි කර ගත්තේය. ඒ වැඩි ඡන්ද 9092ක් ලබා ගනිමිනි.
ඔවුන් ලබා ගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 11228කි.
උතුරු පළාතෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 2136ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තැපැල් ඡන්ද 159ක් ද, එක්සත් ජාතික පක්ෂය තැපැල් ඡන්ද 110ක් ද, ජනතා විමුක්ති පෙරමුණ තැපැල් ඡන්ද 18ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තැපැල් ඡන්ද 16ක් ද හිමිකරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ තැපැල් ඡන්ද ජය දෙමළ සන්ධානයට
ගයාන් Sunday, 22 September 2013 10:26 AM
අනේ මේ වගේ මිනිස්සු! (නි)
සමන් Sunday, 22 September 2013 10:53 AM
2/3 බලයක් තියාගෙන පළාත් සභා අහෝසි නොකරපු එකට හොද වැඩේ. (නි)
රොෂාන් Sunday, 22 September 2013 11:48 AM
සිංහල රතු, නිල්, කොළ වශයෙන් වෙන්වී නැතිවී යනවද? එකතු වී මේ රට හදනවද ? තීරණයක් නො ගතහොත් සිංහල ජාතිය නැත්තටම නැතිවී යයි. (ස)
ස්ටීව් Sunday, 22 September 2013 02:54 PM
එයාලත් අපි වගේ මිනිස්සු තමයි. දැන් කොටි කියන්න ත්‍රස්තවාදයක් නැහැ. එක නැතිකළා කියලා රටේ නායකයත් කියනවනේ. එහෙනම් මොකටද බය වෙන්නේ? (නි)
සකු Sunday, 22 September 2013 02:58 AM
ඌරො කැකුණ තලති හබන් කුකුලෝ මගුල් කති. ගොන් අලි අපි. (අ)
සමන්ත Sunday, 22 September 2013 04:44 AM
උතුරට පාරවල් දුන්නා, කරන්ට් දුන්නා, හමුදාව ගෙවල් හදා දුන්නා,කොච්චිත් දුන්නා ආණ්ඩුවත් දුන්නා - අර නොදුන්න එකත් දෙන්න - හැමදාම රැවටෙන අපි මොකුත් නොලබන අපි ඡන්ද දුන්නා අනේ බොලවු නැගිට බලවු අපේ අමාරුව කියන්න හෙනද බොලවු නිල්,කොළ,රතු අමාරුව මෝඩ කමයි බොලවු (අ)
ධනුෂ්ක Sunday, 22 September 2013 06:50 AM
දෙමළ මිනිස්සු නුවණක්කාරයි (නි)
පිටිගල Sunday, 22 September 2013 07:21 AM
බන්දේසියක තබා බලය උතුරට දුන් ඔබගේ ඒ කළකම් විඳවන්න වෙන්නේ අපිටයි. (නි)
ලුම්බිණි Sunday, 22 September 2013 09:20 AM
දැන් වත් පැහැදිලි වියයුතුයි පාරවල්, කරන්ට්, ගෙවල්, කෝච්චි වගේ දේවල් වලින් පමණක් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව. (අ)