IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘උතුරේ ඡන්ද දායකයන්ට බලපෑම්‘

යාපනය කොඩිකාමම් හා මිරිසුවිල්, වඩුක්කොඩෙයි, අරාලි, කිලිනොච්චිය ශාන්තිපුරම්හි අවි ගත් කණ්ඩායම් ඡන්ද දායකයන් ඡන්ද පොළට යෑමෙන් වැළැක්වූ බව මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර කියයි.

ඇතැම් තැන්හි ඊ.පී.ඩී.පී පක්ෂයේ අපේක්ෂකයන්ගේ මනාප සලකුණු කළ ඡන්ද දායකයන්ට බෙදා හරිමින් සිටි බව ද ඔහු කියයි.

හලාවත, කුරුණෑගල, ගම්පොළ, උලපනේ, නුවරඑළිය පුස්සැල්ලාව, පුත්තලම, වෙන්නප්පුව, බොරලැස්ස හා මිරිස්කොටුව, ගලිගමුව, දොඩන්ගස්ලන්ද ආදී පෙදෙස්හිද ඡන්ද දායකයන්ට විවිධාකාර බලපෑම් කළ බවට තොරතරු ඇතැයි ද ඔහු පවසයි.



අදහස් (0)

‘උතුරේ ඡන්ද දායකයන්ට බලපෑම්‘

රාමා Saturday, 21 September 2013 05:23 PM

අනේ පව් මේ ඔක්කොම දුක් විඳින්නේ අපට සේවය කරන්න නේද ?(නදී)

:       0       0

කුමාරන Saturday, 21 September 2013 05:40 PM

පරිස්සමින් හොදේ.පළාත් 3 ම රජයට.කතා දෙකක් නැහැ. (නි)

:       0       0

උෂාන් රණසින්හ Saturday, 21 September 2013 06:09 PM

මේ රටේ සිංහල බෞද්ධ ජනතාව අදහන උතුම් ධර්මය ඇත්තක් බව මේ රටේ පාලකයන්ට දන්වන කාලය අත ළඟය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site