යාපනයේ ඡන්ද කටයුතු වෙනත් වසරවලට වඩා සාමකාමී බව යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මහතා කියයි.
මෙවර යාපනයේ ඡන්දය තරගකාරී බවත්, ඡන්ද දායකයන් උනන්දුවෙන් ඡන්දය භාවිතා කරතියි බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසයි.
පුවත්පත්වල දැන්වීම් පළකිරීම මගින් ඡන්ද දායකයාට පණිවුඩ දීමට යාපනයේ අපේක්ෂකයන් වඩාත් උනන්දු වූ බව ද විමල් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ඡන්ද උණුසුම වැඩියි
සන්තුෂ් Sunday, 16 August 2015 07:46 AM
අපි බලමුකෝ මේ ගමන මොකද වෙන්නේ කියලා (නි)
ඉසුරන්දි Sunday, 16 August 2015 08:04 AM
ඒ මිනිස්සුන්වත් සමාජයට අරන් එන්න ඕනේ.එතකොට තමයි හරි දැක්මක් ලැබෙන්නේ.(ම)